Windows 10 Help Center

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    avdJSEW.png

    Net Limiter, System Mechanic software හොඳයිද?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ ප්‍රශ්න ටිකක් off-topic වෙන්න පුළුවන්.
    ඇයි මේ ගොඩක් Machine වල Total memory එකෙන් කොටසක් විතරක් usable වෙන්නේ 64bit OS එකක් තිබිලත්?
    VGA එකට Share වෙන කොටස ඔය බොහෝ විට..
    ඇත්තටම මොකද්ද මේ machine එකේ speed එක?(පහල තියෙන screenshot එකටත් ඔය ප්‍රශ්නේ අදාලයි. :confused:
    Intel Turbo Boost Technology
    Code:
    https://en.wikipedia.org/wiki/Intel_Turbo_Boost
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Intel Turbo Boost Technology
    Code:
    https://en.wikipedia.org/wiki/Intel_Turbo_Boost

    ඒකෙන් පැහැදිලි වෙනවා Intel Turbo Boost Technology තියෙන processors වලට සාමන්‍යය frequency එකට වඩා වැඩි වේගයකින් වැඩ කරන්න පුළුවන් බව. ඒත් මගේ ප්‍රශ්නය ඇයි එකම වෙලාවක speeds 3ක් පෙන්වන්නේ කියන එක.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඒකෙන් පැහැදිලි වෙනවා Intel Turbo Boost Technology තියෙන processors වලට සාමන්‍යය frequency එකට වඩා වැඩි වේගයකින් වැඩ කරන්න පුළුවන් බව. ඒත් මගේ ප්‍රශ්නය ඇයි එකම වෙලාවක speeds 3ක් පෙන්වන්නේ කියන එක.
    ඒක නම් වෙන්නේ ඔය 1.8GHZ කියන්නේ Base Speed එක..
    2.4GHZ නම් හිතාගන්න බෑ..
    මොකද මේකේ 3.0GHZ වෙනකන් Turbo වෙනවා..
    Code:
    http://ark.intel.com/products/75460/Intel-Core-i7-4500U-Processor-4M-Cache-up-to-3_00-GHz
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Windows 10 වලට IDM 6.23 build 21 දාපු කව්රු හරි ඉන්නවද? IDM එක patch කරන්න බෑනේ මොකෙන්වත් virus කියලා අල්ලනවා. IDM දාගත්තු කෙනෙක් ඉන්නවා නම් කියන්නෝ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    critical error

    win 10 vala Critical Error kiyala message ekak enawa
    e velavta taskbar eke mokakvath vadakaranne naa
    sign out unata hariyanneth naa
    control panel eke detect problems dammama samaharavelavata harioyanawa
    Eth apahu ehema venawa
    Danna kenek visadumak kiyannako

    Win10CriticalError.jpg
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Media Creation Tool එකෙන් download කරනකොට x84 , x64 දෙකම එකට එන විදිහට බ
    download කලේ කොහොමද?
    දැන් ඉස්සර වගේ නෙවෙයි pirated software විකුනන්නේ බලාගෙන. :yes:

    Media Creation Tool එකෙ ඔප්ෂන් එකක් තියෙනවා වෙනත් මැශින් වලට ඩවුන්ලෝඩ් කරගන්න කියලා.. එතනදි 84,64 දෙකම තෝරගෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැබැයි ගිගා 5යි ගාණක් යනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වින්ඩෝස් 10 හෝම් වල update නවත්තන්න විධිහක් කියහන්කෝ බන් ඔර්ජිනල් 8.1 ඉදලා 10 එකට මාරු වුනේ දන්නා එකෙක් ඉන්නවා නම් කියපන් මේක මල වාතයක් බන් :growl:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    සොහොන;18965351 said:
    වින්ඩෝස් 10 හෝම් වල update නවත්තන්න විධිහක් කියහන්කෝ බන් ඔර්ජිනල් 8.1 ඉදලා 10 එකට මාරු වුනේ දන්නා එකෙක් ඉන්නවා නම් කියපන් මේක මල වාතයක් බන් :growl:

    Updates සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕන නම්. මේක කරන්න. මම නම් මේ ක්‍රමේ recommend කරන්නේ නැහැ security updates ත් නැතිවෙන නිසා.

    1. Press Start.
    2. Type Services.msc and hit enter.
    3. Scroll down to or type Windows Update
    4. Right-click > Properties
    5. Startup Type select Disable, hit OK.
    6. Restart.
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,811
    561
    113
    Hole
    වින් 10 ආපු දවසෙම දැම්ම..අද වෙනකන් කිසිම අවුලක් තිබ්බේ නෑ..ඊයේ මගුඅල් update එකක් ඇවිත් තිබ්බ එක දැම්ම..!!අන් මගේ dekstop එකේ icon auto arrnge eka un=tick කරලා තිබුනත් refresh කරපු ගමන් ඔක්කොම auto arrange වෙනවා...මේක හදාගන්න විදයක් නැද්ද..!!!
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වින් 10 ආපු දවසෙම දැම්ම..අද වෙනකන් කිසිම අවුලක් තිබ්බේ නෑ..ඊයේ මගුඅල් update එකක් ඇවිත් තිබ්බ එක දැම්ම..!!අන් මගේ dekstop එකේ icon auto arrnge eka un=tick කරලා තිබුනත් refresh කරපු ගමන් ඔක්කොම auto arrange වෙනවා...මේක හදාගන්න විදයක් නැද්ද..!!!

    :baffled::baffled::baffled::baffled: balamu poddak hoyala....
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    වින් 10 ආපු දවසෙම දැම්ම..අද වෙනකන් කිසිම අවුලක් තිබ්බේ නෑ..ඊයේ මගුඅල් update එකක් ඇවිත් තිබ්බ එක දැම්ම..!!අන් මගේ dekstop එකේ icon auto arrnge eka un=tick කරලා තිබුනත් refresh කරපු ගමන් ඔක්කොම auto arrange වෙනවා...මේක හදාගන්න විදයක් නැද්ද..!!!
    matath oka una.habai nikamma hari giya bro :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    help me guys!!!

    මචන්ලා මන් win Enterprise දාල තිබ්බේ. WiFi+Bluetooth එකට වැඩ කරනකොට
    Bluetooth headphone එකේසද්දේ කැඩි කැඩි ඇහෙන්නේ මේ ප්‍රශ්නේ ආපු කව්රුහරි ඉන්නවද ???:(:(:(