හෙනයා;19204107 said:
KM Player eka wada na oi.ara labbe K lite player eka dagena inne
e wagema net bonawa nosahenna
![]()
අපිට ඔය එක Seen එකක් වත් නැනේ
පරණ Soft හිටන් වෙනදා වගේ වැඩ
10 දැම්මා දෙපාරක් Update කරා Update වැහුවා දැන් යකා වගේ වැඩ
හෙනයා;19204107 said:
KM Player eka wada na oi.ara labbe K lite player eka dagena inne
e wagema net bonawa nosahenna
![]()
පරණ Soft හිටන් වෙනදා වගේ වැඩ
10 දැම්මා දෙපාරක් Update කරා Update වැහුවා දැන් යකා වගේ වැඩ
අපිට ඔය එක Seen එකක් වත් නැනේපරණ Soft හිටන් වෙනදා වගේ වැඩ
10 දැම්මා දෙපාරක් Update කරා Update වැහුවා දැන් යකා වගේ වැඩ
![]()

හෙනයා;19202009 said:ලබන මාසේ 10 ගලවල දානවා 7![]()
හෙනයා;19204107 said:
KM Player eka wada na oi.ara labbe K lite player eka dagena inne
e wagema net bonawa nosahenna
![]()

හෙනයා;19204107 said:
KM Player eka wada na oi.ara labbe K lite player eka dagena inne
e wagema net bonawa nosahenna
![]()

Official ISO eka bala menna meken activate karapan....
http://www.mediafire.com/download/csaf6fbwqtd0nui/Activate.rar

මාත් දැම්මා Windows 10 pro Original එක, ඒත් මගේ ලැප් එක (Dell 3542 i5) සමහර වෙලාවට off වෙන්නෙ නෑනේ, Screen එක ඔෆ් වෙලා ෆැන් එක වැඩ කරනවා. එ වගේම ඔන් කරද්දී පාස්වර්ඩ් ගහන තැනට එද්දී එතන ලොක් ස්ක්‍රීන් එක උඩ පහල යනවා එක දිගට, BIOS පවා සයිට් එකෙන් අලුත්ම ඒවට Update කලා , මේකට විසදුමක් නැද්ද ?

mara scene eka

හෙනයා;19236705 said:මටත් ඔය නඩුව අවා.. battery යට ආසාවක් තියෙනවනම් මෙහෙම කරපන්..
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..
දාපු drivers ටික uninstall කරපන්..
ඔක්කොම නෙමෙයි.. Intel Rapid Storage එකයි Intel Management Engine Interface Driver එකයි.. rapid එක නම් වැඩක් නෑ.. හැබැයි management එක නම් වැඩක් තියෙනවා. එත් කරන්න දෙයක් නෑ.
ස්ථිර විසදුම :- ජනෙල් 7 දාපන්..
,mageth thinawa karala balanna oniහෙනයා;19236705 said:මටත් ඔය නඩුව අවා.. battery යට ආසාවක් තියෙනවනම් මෙහෙම කරපන්..
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..
දාපු drivers ටික uninstall කරපන්..
ඔක්කොම නෙමෙයි.. Intel Rapid Storage එකයි Intel Management Engine Interface Driver එකයි.. rapid එක නම් වැඩක් නෑ.. හැබැයි management එක නම් වැඩක් තියෙනවා. එත් කරන්න දෙයක් නෑ.
ස්ථිර විසදුම :- ජනෙල් 7 දාපන්.. ඕන මගුලක් වැඩ..
ඔව් බන්, දැන් හරි Shutdown වෙන්නැති අව්ල නම්, මේ forum වල තිබ්බ ඕවා අයින් කරන්න කියලා,ආපහු Format කරල දැම්මට පස්සේ Dell Site එකෙ Drivers දැම්මේ නෑ ඔක්කොම auto අරන් තිබ්බ ඒවම තිබ්බා.,Windows 7 නම් හොදයි, ඒත් අව්ල තියෙන්න මාස දෙක තුන යද්දී පට්ට ස්ලොව් වෙනවා 7 එක,
http://answers.microsoft.com/en-us/...m/57921c11-8cd3-4fb1-827a-6c2215804640?auth=1
http://en.community.dell.com/support-forums/laptop/f/3518/t/19647409

ඒකනේ, Off වෙන්නේ නැති අව්ලනම් හරි වගේ, ගොඩක් අයට තියන අව්ලක්ලු ඒක, Microsoft Forum එකේ Dell forum eke එකේ තිබ්බ මෙන්න මේ පහලින් දාපු එක, ඒත් අර ලැප් එක ඔන් වෙද්දී එන Log Screen එක ගාවදි Screen wall paper එක උඩ පහල යන එක තාම එහෙමයි, සමහර වෙලාවට Password එකවත් Pin එකවත් Type වෙන්නෙ නෑ අපහු Shutdown කරලම ගන්න වෙනවා...
same laptop, with serious power problem..
after the windows 10 upgrade, then all the drivers from Dell for win 10
machine not shutting down all the way, not able to get out of sleep mode, etc, etc..
then i removed the following, which came with the win 10 drivers from dell
this was the problem
Intel Rapid Storage Technology DriverView details
Serial-ATA_Driver_379P3_WN32_14.5.0.1081_A00.EXE | Update Package for Microsoft® Windows®(41 MB)
Serial ATA|
Release date 30 Jul 2015
|Last Updated 31 Jul 2015
remove the Intel Rapid Storage stuff..
there are (i think) 3 things to uninstall
can do from control panel (all from the Intel update drivers stuff)
intel rapid storage
intel management (something like that)
intel security assist
that solve all my power problems.. win 10 still got some bugs, but removing those got rid of the serious stuff.
also some times when laptop wont start from a simple push of the power button. press and hold the power button down for a ten count.. clears something or other up, then usually a simple press will start the machine
Sorce :
http://en.community.dell.com/support-forums/laptop/f/3518/t/19647409
http://answers.microsoft.com/en-us/...m/57921c11-8cd3-4fb1-827a-6c2215804640?auth=1
magenam machan 10 walata update karapu gaman drivers and bios okkoma update wuna.oya kiyana kisima awlak awe naha.8.1 walata wada smooth kiyalai matanam therune.HP site eke thiyenawa 2013 mona masenda manda passe release karapu lap walata witharai un 10 walata drivers issue karanne kiyala.

දෙයියෝ Dell 5110 මගේ නම් හොදට වැඩ කරනවා...දෙල් වලත් හැම මොඩල් එකකටම සම්පුර්ණයෙන් වැඩ කරන්නේ නෑ වගේ....dell site එක දාල තියෙනවා උන් win 10 ටෙස්ට් කරපු මොඩල් බලන්න