Windows 10 maha wikarayak ne ?

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,179
    367
    83
    Kurunegala
    ප්‍රායෝගිකව බැලුවම.... මොකක් හරි හේතුවක් නිසා Windows 10 වල ප්‍රශ්න ගොඩයි.... පාවිච්චි කරන් යද්දි තමයි ප්‍රශ්න එන්නෙ....
    මට නම් පාවිච්චි කරද්දි තේරුණ හැටියට 10 එක ඇවිල්ල එච්චර හොඳ version එකක් නෙමෙයි... ඊට පහළ ඒව හොඳයි...

    කොටින් ම කිව්වොත්... Windows 7 තමයි සෑහෙන්න සාර්ථක... ඒක ඕනෙම එකක හොඳට වැඩ කරනව... slow වෙන ප්‍රශ්න නැහැ...
    windows 10 දාල මාසයක් දෙකක් යන්න බෑ පට්ටම slow වෙනව... මෙලෝ රහක් නෑ.... එන්න එන්නම slow වෙනව... windows එපා වෙනව එහෙම වැඩ කරද්දි... දැන් මේ ළගදි hibernate කරල ආයෙ on කරාම මේක hibernate වෙච්චි මොනවත් data නෑ අලුතින් ම load වෙනව.
    අර open කරල තිබ්බ කිසි දෙයක් නෑ. හිටපු ගමන් නිල්පාට screen එක එනව කිසිම හේතුවක් නැතුව. තව restart loop ප්‍රශ්න එනව කොච්චර repair කලත් වැඩක් නෑ. ආපහු අලුතින් windows දාන්නම වෙනව. 10 features තිබ්බට වැඩක් කරගන්න ගියාම තමයි ප්‍රශ්න එන්නෙ....
    මේ PC එකේ මීට කලින් තිබ්බෙ 8.1 එක. ඒකත් අවුරුදු 2 කට වඩා පාවිච්චි කලා කිසිම අවුලක් නෑ ලොකු slow ප්‍රශ්න තිබුණෙත් නැහැ. 10 නම් තනිකරම අවුල....

    8.1 හරි නැත්තං 7 දාගත්ත නම් කිසිම අවුලක් නෑ වැඩ කල හැකි. 7 දාපු එකක් තියෙනව slow වෙලා නෑ හොඳට වැඩ කරනව... දැන් දාලා අවුරුදු 3 කටත් වැඩියි.....


    SSD gahapan :love::love::love:
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,179
    367
    83
    Kurunegala
    මොනවා උනත් මගේ experience එකට අනුවනම් දැනට ආපු හොදම Windows OS එක 10 (>1709). Win 7 කියන්නේ අවුරුදු 7ක් පරණ OS එකක්නේ.


    Latest is 1803....
    1809 is arriving next month.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,888
    113
    Speed force
    ethakota win32 api ekath nathi karannada yanne ? :eek: low level access ganne kohomada ethakota ? habayi oya karana waden virus nam adu weyi :yes: eth habayi podda podda nokara control panel eka thiyeddi ehemmama settings walath control panel eke okkoma dama dewidihenma karanna deela passe control panel eka ayinma kalla danna thibba. bage bage dammama awul :sorry:

    කියන විඳිය ට නම් win32 සම්පූර්ණයෙන්ම අයින් වෙයි. Win32 file explorer එක නම් ඒක පාර අයින් කරන්න අමාරුයි කියලා කියනවා එක os එකේ ඇතුළට ම සම්බන්ධ යි ලු. කොහොම උනත් තව Version 2k 3kin ඕවා හදල ගනී. :)
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    පින් අයිති වෙයි 7 ලින්ක් එකක් දියන්.