Windows 10 May Update

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මගේ තියෙන්නේ වින්ඩෝස් 10 pro 1803වර්ෂන් එක, එකේ අප්ඩේට් චෙක් කරන්න දුන්නම කියන්නේ ලේටස්ට් අප්ඩේට් දාල තියෙන්නේ කියල. මේකට ඔය අප්ඩෙට් එක ගහන්න බැරිද ඔටෝ අප්ඩේට් දීල? වින්ඩෝස් සයිට් එකේ තියෙන්නේ 1903 එකට නම් බෑ කියල ඔටෝ අප්ඩේට් දෙන්න. :oo:

    man nam kare iso file eka download kara eka power iso walin normal folder ekakata extract kara

    setup file eka normal run kara desktop eke karala update dunna very easy
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,280
    8,048
    113
    usd 1 win 10 key eka gatta ban ebay walin 100 % feedback
    tiyena ekek. habei 1 time key eka mama hitanne. eken mekata
    upgrade wenna barida banz
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,777
    31,588
    113
    Kiyana tharan wenasak naha PC eke kalin thibbata sapekshawa speed eka ekamai.:frown:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    අද තමා දැම්මේ කලින් ඒවාට වඩා මේ අප්ඩේට් එක හොඳයි මට නම්