Windows 10 new 2017

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Windows 10 එකේ අලුත් අප්ඩේට් Windows 10 Creators Update එකත් එක්ක එන
    ෆුල් iso ටොරන්ට එකක් තියෙනවද PC එක ෆුල් ෆොර්මැට් එකක් දාන්ට පුලුවන් ... ???
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    PC එක ෆුල් ෆොර්මැට් එකක් දාන්ට පුලුවන් ... ???

    ow. puluwan.

    tool ekedi create for another pc option eka deepan.

    oya install karana PC eka kalin activate wela thibba ekak nam format eken passe online connect unama ayeth activate wei.
    nathnam cracked ekak nam thibbe KMS walin activate karaganin.
     
    • Like
    Reactions: cshapegt

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ප්c එකේ තියෙන එක ගේමින් වලට වින්ඩොස් වල කැලි අයින් කරල හඩපු එකක්... මට ෆුල්ෆොර්මට් එකක් කරන්ට ඔන එකයි...

    ඔව් පුළුවන්. කලින් වින්ඩෝස් 10 දාල තිබුණ එකක් ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙමනම් ඔයාට වින්ඩෝස්වල ඉඳලම රන් කරන්නත් පුළුවන්. ඒකෙදි අහන එකනේ Fresh Install කරගන්න පුළුවන්.