Windows 10/Office 2019 Digital Online Activater

2osama

Well-known member
  • Oct 25, 2010
    81,233
    72,413
    113
    මාලඹේ
    අළුත්ම Windows 10 ISO වලට පරණ Activater වැඩ කරන්නේ නැහැ .මේ Build එක හැම Windows Version එකකටම වැඩ . Office 2019 Package එක දවස් 180 කට Activate කරගන්න පුළවන්.
    Capture.jpg

    Capture2.jpg

    Antivirus Deactivate කරන්න ඕනේ නෑ . RAR file එකේ තියෙද්දිම Run කරන්න පුළුවන්
    100% Virus Free
    Download Link
    https://gofile.io/d/Ga4U7k
     
    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600

    file eka weda na damage kiyala watenawa
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,220
    21,055
    113
    අඩෝ මම මේ ලගම අප්ඩේට් iso එක බාල ඉන්ස්ටෝල් කරා රීලෝඩර් ඇක්ටිවේටර් එකෙන් ඇක්ටිව් උනා අවුලක් නැතුව. ☺️☺️☺️ උන් දැන් ට්‍රබල්ශූටින්ග් වලට AI asistant කෙල්ලෙක් දාලා. ට්‍රබල් ශූට් කරන්නත් ඉන්ටනෙට් තියෙන්න ඕන. නෙට්වර්ක් ට්‍රබල්ශූටින් විතරයි කරන්න පුලුවන්. 😐😐😐
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,748
    39,540
    113
    Homagama
    අළුත්ම Windows 10 ISO වලට පරණ Activater වැඩ කරන්නේ නැහැ .මේ Build එක හැම Windows Version එකකටම වැඩ . Office 2019 Package එක දවස් 180 කට Activate කරගන්න පුළවන්.
    Capture.jpg

    Capture2.jpg

    Antivirus Deactivate කරන්න ඕනේ නෑ . RAR file එකේ තියෙද්දිම Run කරන්න පුළුවන්
    100% Virus Free
    Download Link
    https://gofile.io/d/Ga4U7k

    මචො අලි එකෙන් ලාබෙට ගන්න පුලුව්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මොනවද උට්ටො මේ ෂෙයා කරන්නෙ?. මේක run කරපු ගමන් කෙලින්ම text format එකෙන් තියන වෛරස් ටික files විදියට write වෙලා execute වෙනව.

    බයියෙක් උනාට මෙච්චර මෝඩ පොල් බූරු බයියෙක් කියල හිතුවෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,413
    113
    මාලඹේ
    අඩෝ මම මේ ලගම අප්ඩේට් iso එක බාල ඉන්ස්ටෝල් කරා රීලෝඩර් ඇක්ටිවේටර් එකෙන් ඇක්ටිව් උනා අවුලක් නැතුව. ☺️☺️☺️ උන් දැන් ට්‍රබල්ශූටින්ග් වලට AI asistant කෙල්ලෙක් දාලා. ට්‍රබල් ශූට් කරන්නත් ඉන්ටනෙට් තියෙන්න ඕන. නෙට්වර්ක් ට්‍රබල්ශූටින් විතරයි කරන්න පුලුවන්. 😐😐😐
    windows නම් දැන් එන්න එන්න ම චා වෙනවා බන් . පොඩි Setting එකක් හදා ගන්න පුදුම කට්ටක් කන්න ඕනේ 😀
     
    • Like
    Reactions: pathaleiretta

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,413
    113
    මාලඹේ
    මොනවද උට්ටො මේ ෂෙයා කරන්නෙ?. මේක run කරපු ගමන් කෙලින්ම text format එකෙන් තියන වෛරස් ටික files විදියට write වෙලා execute වෙනව.

    බයියෙක් උනාට මෙච්චර මෝඩ පොල් බූරු බයියෙක් කියල හිතුවෙ නෑ
    Screenshot-20210521-001305-2.png

    File එක 540 kb 🤩🤩
    Digital Activation දන්නේ නැති මෝඩ ටොයියෙක් 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    Screenshot-20210521-001305-2.png

    File එක 540 kb 🤩🤩
    Digital Activation දන්නේ නැති මෝඩ ටොයියෙක් 🤣
    Programming දන්න එකෙක් මේ බැච් ෆයිල් එක කියවලා ඒකෙන් වෙන දේ මේ මෝඩ බූරු බයියට තේරුම් කරල දෙන්න :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අනුන්ට වයිරස් බෙදන හිගන පොන්නයා.
    මැදමුලනෙන් හම්බවෙන සල්ලි වලින් ඔෆිස් කී එකක් ගනින් වේසියේ.
    ඔන්න මුගේ අලුත් වැඩක් අහුවුනා අනිත් එවුන්ට වයිරස් පතුරවන මැදමුලනේ කාලකන්නියා.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේවා නිකං හදල දාන්නේ නෑ නේ, මොකක් හරි වාසියක් මේ අක්ටිවෙටර් හදන එකා ගන්නවා, බැක් ඩෝ එකක් ඕපන් කරගන්න හරි ඒ වගේ දෙයක්. ඉතින් ඔරිජිනල් කී දාගන්න, ඒවා ගොඩක් අඩුවට තියෙනවා. මාත් ඊ බේ කී එකක් ගත්තා, අවුලක් නැතිව වැඩ,