Windows 10 pro key

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Ebay එකෙන් windows 10 pro key එකක් ගන්න sure සේලර් කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද? මේකේ ebay එකෙන් key ගත්ත අය කවුද ඉන්නේ? ඒ දාාන key අවුලක් නැද්ද? Life time වැලීඩ්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    $5 ට ගත්ත, අවුලක් නෑ. වැඩ කරනවා. පස්සේ හැබැයි වින්ඩෝස් අලුතෙන් ගහපු නිසා වැඩිකල් පාවිච්චි කලේ නෑ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවිලක් නෑ යුස් කරන්න පුළුවන්. key එක ඇක්ටිව් වෙන්නේ මදර්බෝඩ් එකට කි එක නැති උනත් අවුලක් නෑ. අලුතෙන් වින්ඩොව්ස් දාලා net කනෙක්ට් උන ගමන් ඇක්ටිව් වෙනවා නිකම්ම. මදර්බෝඩ් එක තියෙන තාක්කල් key එක යුස් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    mama ada gatta FB eke page ekakin
    windows 10 pro key ekai MS office professional plus 2019 ekai 2000k wage une
    1600tath tibuna oya dekama eth page eka sure nathi nisa gana wadi unath meken gatta
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    mama ada gatta FB eke page ekakin
    windows 10 pro key ekai MS office professional plus 2019 ekai 2000k wage une
    1600tath tibuna oya dekama eth page eka sure nathi nisa gana wadi unath meken gatta


    sira math gaththe 1990 wena eken... win 10 pro ekai office 2019 pro ekai.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔයා gaming කරන්නෙත් නැත්තම්, Windows වලට specially design කරපු products use කරන්නෙත් නැත්තම්,
    නිකන් වයිරස් ගාඩ් ගෙන, කාලෙන් කාලෙට slow වෙද්දී අපහු දදා, සල්ලි ගෙවාගෙන ඇයි ඔය අමාරුවෙන් Windows පාවිච්චි කරන්නේ?

    ඇයි Linux වලට යන්නේ නැත්තේ?





    ---------------------------------
    මම එකපාරක් ebay එකෙන් Windows 7 key 2ක් අරන් use කළා. මුලින් දාපු ගමන් වැඩ කළා update උනා ඔක්කොම ok. දෙපාරක් වගේ දාලා update කළා. වැඩ කළා. තුන්වෙනි වතාවේ වගේ වෙද්දී ඒ keys වැඩ කලේ නෑ. ආයේ කවදාවත් වැඩ කලේ නෑ. සමහරවිට ඔය අඩුවට දෙන keys දාන්න පුළුවන් වතාවයි දෙකයි. නැත්තම් උන් ඒවා අපහු වෙන කාට හරි විකුනනවා ඇති. මන් ගාව lap ගද්දි හම්බ උන W10 keys lifetime වැඩ.
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Mata eBay eken win 10 pro key eka ganna giye Rs.291 i, dollars 2ta aduwenuth thiyenawa. Thaama key eka weda karanawa. Habai aragena thaama 2wks wath naa. Office key ekatanam 500 gaanak giya.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    ඔයාලා ගත්ත සේලර් කෙනෙක්ගේ ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Gaththe me sellergen, Eth dan item eka not available lu. Habai eka hondai. Dollars 1.5i
    Screenshot_20200705-085623.png
    Screenshot_20200705-085844.png
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Top rated sellers ඔක්කොගෙම රු.1500 න් වගේ උඩ තමාWindows 10 Pro OEM KEY තිබ්බේ.

    මම එකෙක්ගෙන් ගත්තා. පස්සේ මම නිකමට වගේ key එක Google කළාම ඒක search results කිහිපයක ඇවිත් තිබ්බ. අනිත් දේ ඒක OEM key එකකුත් නෙමේ. ඒ නිසා මම දැම්මේ නෑ.

    මට හොද ෂුවර් ebay profile එකක් හෙයාල දෙනවද Windows 10 Pro OEM KEY එකක් ගන්න.