windows defender kiyanne default ena av software eka.
ookata ahu nowenna thamai mulinma virus hadana ewung hadanna balanne.
ookatath ahu wenawanam virus eka hadana ekaage wadak nahane ban.
Bitdefender
windows defender kiyanne default ena av software eka.
ookata ahu nowenna thamai mulinma virus hadana ewung hadanna balanne.
ookatath ahu wenawanam virus eka hadana ekaage wadak nahane ban.

Bitdefender Total Security 2017 එකේ key එකක් තියෙනවානම් මට දෙන්ටකෝ
මා දැං කුමක්ද කල යුත්තෙ ?
මෙච්චර කාලයක් WINDOWS DEFENDER අප්ඩේට් කරකර පාවිච්චි කලේ ?
වෙන් වෛරස් ගාඩ් එකක් දාගන්ඩ වෙයිද ?
වයිරස් ගාඩ් එකෙත් ක්‍රැක් එකක් දැම්මහම එතන කොහිද ආරක්ෂාවක්.
ක්‍රැක් ඒවා දන්න එපා.
මම නම් වින්ඩෝස් ඩිෆෙන්ඩර් + malwarebytes antimalwear (ෆ්‍රී වර්ෂන් එක මැනුවල් ස්කෑන් කරන්නේ)