windows 10

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා windows 10 ඩවුන්ලෝඩ් කරාම 4.7 GB ISO එකක් ආවා. පස්සේ පෙන් එකට බුටබ්ල් විදිහට හදල දුන්නට බුට් වෙන්නේ නැහැ. මම හිතන්නේ සයිස් එක වැඩි නිසා වෙන්න ඇති. පස්සේ මම NTFS වලින් ෆොර්මැට් කරලා බුට් කරන්න බැලුව. ඒත් බූට් වෙන්නේ නැහැ නේ. පරිගණක වැඩ්ඩේක් ඉන්නවනම් උපදේශයක් දියන් .
 
downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113

    ඔය ISO එක DVD එකක Write කරලා Try කලේ නැද්ද ???
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකෙන් ද බූටබල් විදියට හැදුවෙ? සමහර සොෆ්ට්වෙයාර් වලින් හදද්දි පලවෙනි පාරට වෙන්නෙ නෑ. කීප පාරක් කරන්න ඕන. බූටබල් විදියට හදන්නෙ නැතුව වින්ඩෝස්වල ඉදල ම ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය ISO එක DVD එකක Write කරලා Try කලේ නැද්ද ???

    Mage langa DVD drive ekak naha machan.

    මොකෙන් ද බූටබල් විදියට හැදුවෙ? සමහර සොෆ්ට්වෙයාර් වලින් හදද්දි පලවෙනි පාරට වෙන්නෙ නෑ. කීප පාරක් කරන්න ඕන. බූටබල් විදියට හදන්නෙ නැතුව වින්ඩෝස්වල ඉදල ම ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්

    mama balauwa kihipa sarayakma. loku capacity ekak thiyana ewa boot wenne naha.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මගේ බූට් වුනා 4.7 ජීබී ඓඑස්ඕ එක
     
    Last edited:

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Lap or Desktop ban? Model eka mokakda ban?
    UEFI bios da tiyenne?
    Bios wala Secure boot enable karalada tiynenne? Etakota PEN ekan boot karanna baha.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Mage langa DVD drive ekak naha machan.

    mama balauwa kihipa sarayakma. loku capacity ekak thiyana ewa boot wenne naha.

    එහෙම ගැටලුවක් නෑ. ඔයා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක අවුල් ඇති. මයිකොසොෆ්ට් එකෙන් දෙන ටූල් එක පාවිච්චි කරන්න. නැත්තම් WiNToBootic, rufus වගේ එකක් පාවිච්චි කරන්න. ඔයා පාවිච්චි කරපු එකේ මෙමරි එකට ISO එක ලොඩ් කරන එකක් වෙන්න ඕන. එතකොට හරියට වැඩ කරන්නෙ නෑ RAM එක අඩු ඒවල.