Windows 11 වලට upgrade කලාම Computer එකේ files delete වෙනවාද

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,179
    7,708
    113
    • Like
    Reactions: bonty89

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,880
    8,234
    113
    ow upgrade කරන්න තමයි බැලුවේ windows 10 වල updates නැති වෙනවාලු ළඟදිම. හරි මචන් එළ. මේ දවස් වල localhost එකේ project එකක් යනවා ඒකයි බය delete වෙයි කියලා
    Windows 10 end support ends on 2025 bro. Updates will be there.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,357
    113
    Kaduwela
    වින්10 ගැහුවේ නෑ.මම කිව්වේ වින්ඩෝස් 7 අලුතින් ගැහුවා අර ඇනිමේෂන් ඇප්ලිකේෂන් එක(TVpaint) දාගන්න.අලුතෙන් ගහලත් ගොඩ දාගන්න බැරි වුනානේ. ඒකයි වින්.10 වත් ගහන්න බැලුවේ.

    වින්.7 වල කලිනුත් CPU Z රන් කරන්න බෑ.වින්.7 අලුතෙන් ගහලත් මේක රන් වෙන්නේ නෑ. වින්ඩෝස් කොපියේ අවුලක්ද මන්දා. CPU Z වර් ෂන් එක සපෝට් නැද්ද මන්දා
    Custom Builds ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. Windows 10 වගේම Windows 07 SP3 Custom Builds තියෙනවා,
    ඒ ගැනත් වෙනම දාන්නම්.

    🧰 Custom Windows 10, 11 Builds for Low End PCs, Gaming Rigs⚒️
     

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    දාන්න පුළුවන්. PC health app එකේ screenshot එකක් ඒවන්න
    1.PNG
    2.PNG
     

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    දාන්න පුළුවන්. බූටබල් පෙන් එකකින් ට්‍රයි කරන්න.
    බැරි වුනොත් ISO එක මවුන්ට් කරලා setup.exe රන් ,කරලා ඉන්ස්ටෝල් කරන්න.
    Bro. Slow වෙයිද මේ system එකට win 11 දැම්මොත්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Upgrade karann epa.. Windows 10 wala 22H2 update ekada tiyenne ube? ekai + bugs. jarama OS ekak..
    upgrade kala danatanam aulak na habai. eth ithin upgrade kala kiyala venasakuth na. folder appearance eka poddak venas vela thiyenawa. echcharada koheda

    එහෙනම් අවුලක්ම නෑ. දාගන්න.
    upgrade kala. aulak nam na danata. eth kisi venasak nane. folder appearance eka poddak veas vela thiyenawa echcharai vage
    ------ Post added on Jan 22, 2023 at 12:30 PM