2025 oct wenakamwath support eka tiyenwa.. eeta wada tiyennath puluwanow upgrade කරන්න තමයි බැලුවේ windows 10 වල updates නැති වෙනවාලු ළඟදිම. හරි මචන් එළ. මේ දවස් වල localhost එකේ project එකක් යනවා ඒකයි බය delete වෙයි කියලා
https://learn.microsoft.com/en-us/lifecycle/products/windows-10-home-and-pro