Windows 11 වලට upgrade කලාම Computer එකේ files delete වෙනවාද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Windows 11 වලට upgrade කලාම Computer එකේ files delete වෙනවාද අලුතින් windows install කලා වගේ
     
    • Like
    • Wow
    Reactions: RottenCOLT and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,358
    113
    Kaduwela
    Upgrade කරද්දී අහනවා. Refresh or Refresh without deleting apps and files කියලා.
    හරියට මතක නෑ ඔප්ෂන් එක මොකක්ද කියලා.
    Upgrade කරපං මට නම් වින්ඩොස් 7 වලින් පස්සේ ආපු ස්මූත්ම OS එක.
    එක එක Bloatwares ගොඩක් තියෙනවා. ඒවා අයින් කරලා යූස් කරන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Upgrade කරද්දී අහනවා. Refresh or Refresh without deleting apps and files කියලා.
    හරියට මතක නෑ ඔප්ෂන් එක මොකක්ද කියලා.
    Upgrade කරපං මට නම් වින්ඩොස් 7 වලින් පස්සේ ආපු ස්මූත්ම OS එක.
    එක එක Bloatwares ගොඩක් තියෙනවා. ඒවා අයින් කරලා යූස් කරන්න.
    ow upgrade කරන්න තමයි බැලුවේ windows 10 වල updates නැති වෙනවාලු ළඟදිම. හරි මචන් එළ. මේ දවස් වල localhost එකේ project එකක් යනවා ඒකයි බය delete වෙයි කියලා
     
    • Wow
    • Like
    Reactions: NRTG and kasun_kbp

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Upgrade කරද්දී අහනවා. Refresh or Refresh without deleting apps and files කියලා.
    හරියට මතක නෑ ඔප්ෂන් එක මොකක්ද කියලා.
    Upgrade කරපං මට නම් වින්ඩොස් 7 වලින් පස්සේ ආපු ස්මූත්ම OS එක.
    එක එක Bloatwares ගොඩක් තියෙනවා. ඒවා අයින් කරලා යූස් කරන්න.
    10 එක 11 වලට අප්ග්‍රේඩ් කලාට පස්සෙ ස්ලෝ වෙන සීන් තියෙනව කියන්නෙ? අලුතෙන්ම වින්ඩෝස් 11 ගහන්න කියන්නෙ කට්ටිය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    4GB ram madida ban win 10 install karala ,wena app run karanna?
     
    • Like
    • Wow
    Reactions: NRTG and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,358
    113
    Kaduwela
    ow upgrade කරන්න තමයි බැලුවේ windows 10 වල updates නැති වෙනවාලු ළඟදිම. හරි මචන් එළ. මේ දවස් වල localhost එකේ project එකක් යනවා ඒකයි බය delete වෙයි කියලා
    හම්මට එහෙනම් upgrade කරන්න එපා. ඉවර වුනාම හරි බැකප් එකක් ගහගෙන හරි කරපං.
    ෆයිල්ස් නම් අයින් වෙන්නේ නෑ හැබැයි ඔය registry එකේ ඩාන් ඩූම් වෙන්න පුළුවන් දන්නේ නැද්ද ඉතින්.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,358
    113
    Kaduwela
    10 එක 11 වලට අප්ග්‍රේඩ් කලාට පස්සෙ ස්ලෝ වෙන සීන් තියෙනව කියන්නෙ? අලුතෙන්ම වින්ඩෝස් 11 ගහන්න කියන්නෙ කට්ටිය.
    ස්ලෝ වෙන්න පුළුවන්, රැම් එකක් CPU එකයි මදි නම්.
    Bloatwares, Trackers අම්බානෙක තියෙනවා. මං ඒ ඔක්කොම අයින් කරලා පාවිච්චි කරන්නේ.
    අනිවා SSD එකක් උඩ තමා රන් කරන්න ඕනි. HDD වල නම් Win 11 මාර ස්ලෝ

    4GB ram madida ban win 10 install karala ,wena app run karanna?

    4GB නම් මදි මචං. OS එක Idle රන් වෙද්දී 2 GB විතර ගන්නවා.
    SSD එකක් උඩ නම් ගහන්නේ අවුලක් නෑ. හැබැයි Unofficial Build එකක් තියෙනවා.
    2GB රැම් එකේ වුනත් Win 11 හොදට රන් වෙනවා. මං එක හොයලා ලින්ක් එක දාන්නම්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    හම්මට එහෙනම් upgrade කරන්න එපා. ඉවර වුනාම හරි බැකප් එකක් ගහගෙන හරි කරපං.
    ෆයිල්ස් නම් අයින් වෙන්නේ නෑ හැබැයි ඔය registry එකේ ඩාන් ඩූම් වෙන්න පුළුවන් දන්නේ නැද්ද ඉතින්.
    ඉවර වෙන්න ටිකක් කල් යයි. බැකප් එකක් අරන් හරි කරනවා. උඹ windows 10 වලින් 11 වලට upgrade කලාද. අලුතින්ම 11 දැම්මාද
     
    • Like
    Reactions: NRTG and kasun_kbp

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    4GB නම් මදි මචං. OS එක Idle රන් වෙද්දී 2 GB විතර ගන්නවා.
    SSD එකක් උඩ නම් ගහන්නේ අවුලක් නෑ. හැබැයි Unofficial Build එකක් තියෙනවා.
    2GB රැම් එකේ වුනත් Win 11 හොදට රන් වෙනවා. මං එක හොයලා ලින්ක් එක දාන්නම්.
    එහෙනම් වින්.10 ගහලා වැඩක් නැති වෙයි.

    DDR3 8GB රැම් එකක් ගන්න reliable ram brands මොනවද රෙකම්න්ඩ් කරන්න පුලුවන්?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ස්ලෝ වෙන්න පුළුවන්, රැම් එකක් CPU එකයි මදි නම්.
    Bloatwares, Trackers අම්බානෙක තියෙනවා. මං ඒ ඔක්කොම අයින් කරලා පාවිච්චි කරන්නේ.
    අනිවා SSD එකක් උඩ තමා රන් කරන්න ඕනි. HDD වල නම් Win 11 මාර ස්ලෝ
    එහෙනම් මටත් SSD එකක් ගන්න වෙනවා මුලින්ම 11 එකට upgrade කරන්න කලින්
     
    • Like
    Reactions: Dr.Amdan

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,358
    113
    Kaduwela
    ඉවර වෙන්න ටිකක් කල් යයි. බැකප් එකක් අරන් හරි කරනවා. උඹ windows 10 වලින් 11 වලට upgrade කලාද. අලුතින්ම 11 දැම්මාද
    ලැප් එකට Win 10 ඉදන් Win 11 ට ගියා. PC එකේ නම් මුල ඉදන්ම Win 11 ගැහුවා.
    Win 11 එහෙම ලේසියෙන් ගහන්න දෙන්නේ නෑ. උන්ගේ චෙකර් ප්‍රෝග්‍රෑම් එකකින් අපේ PC, ලැප්ටොප් Comptible ද කියලා බලනවා.
    මෙන්න මේකෙන් PC Health https://aka.ms/GetPCHealthCheckApp
    මේකේ උන් ඉල්ලන ඔක්කොම Criteria පාස් වෙන්න ඕනි windows 11 ගහන්න නම්.
    මං පල්ලෙහා Screenshots දැම්මා.
    සමහර ෆේල් වෙන Criteria Bypass කරන්න පුළුවන්. හැබැයි පොඩි මහන්සියක් ගන්න වෙනව.

    VVsJTjZ.png

    xJ25t0o.png

    එහෙනම් වින්.10 ගහලා වැඩක් නැති වෙයි.

    DDR3 8GB රැම් එකක් ගන්න reliable ram brands මොනවද රෙකම්න්ඩ් කරන්න පුලුවන්?

    මං අර කිව්ව Modified Build එක නම් 2GB DDR3 වල වුනත් ගහන්න පුළුවන්.
    උබ Windows 7 වල ඉදන් එන නිසා මං නම් කියන්නේ windows 10 ගහන්නේ නැතුව windows 11 වලටම යන්න.
    මං දැකපු ස්මූත්ම වින්ඩොස් බිල්ඩ් එක මේක. බග්ස් නම් දැන් නැතිම තරම් හැබැයි Hardware ප්‍රශ්න එක්ක වෙනස් කම් වෙන්න පුළුවන්.

    එහෙනම් මටත් SSD එකක් ගන්න වෙනවා මුලින්ම 11 එකට upgrade කරන්න කලින්

    HDD උඩ ගහලා බලපන්කො. HDD Read, Write Speed එක අඩුයි නම් අවුලක් වෙන එකක් නෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    HDD උඩ ගහලා බලපන්කො. HDD Read, Write Speed එක අඩුයි නම් අවුලක් වෙන එකක් නෑ.
    හරි මචන්. දැනුයි මතක් වුනේ මගෙත් 256 SSD එකක් තමයි තියෙන්නේ c එකේ
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලැප් එකට Win 10 ඉදන් Win 11 ට ගියා. PC එකේ නම් මුල ඉදන්ම Win 11 ගැහුවා.
    Win 11 එහෙම ලේසියෙන් ගහන්න දෙන්නේ නෑ. උන්ගේ චෙකර් ප්‍රෝග්‍රෑම් එකකින් අපේ PC, ලැප්ටොප් Comptible ද කියලා බලනවා.
    මෙන්න මේකෙන් PC Health https://aka.ms/GetPCHealthCheckApp
    මේකේ උන් ඉල්ලන ඔක්කොම Criteria පාස් වෙන්න ඕනි windows 11 ගහන්න නම්.
    මං පල්ලෙහා Screenshots දැම්මා.
    සමහර ෆේල් වෙන Criteria Bypass කරන්න පුළුවන්. හැබැයි පොඩි මහන්සියක් ගන්න වෙනව.

    VVsJTjZ.png

    xJ25t0o.png

    PCHealthCheckApp එක ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නෑ. වින් .10 තියෙන්න ඕනේ කියනවා.

    මං අර කිව්ව Modified Build එක නම් 2GB DDR3 වල වුනත් ගහන්න පුළුවන්.
    උබ Windows 7 වල ඉදන් එන නිසා මං නම් කියන්නේ windows 10 ගහන්නේ නැතුව windows 11 වලටම යන්න.
    මං දැකපු ස්මූත්ම වින්ඩොස් බිල්ඩ් එක මේක. බග්ස් නම් දැන් නැතිම තරම් හැබැයි Hardware ප්‍රශ්න එක්ක වෙනස් කම් වෙන්න පුළුවන්.
    ෂික්.. win 11 ගහන්න බැරිලු බන් මේකේ.. Intel® HD Graphics 4000 මගේ එකේ..DirectX 12 සපෝට් නෑ කියන්නේ :confused:

    Graphics cardCompatible with DirectX 12 or later with WDDM 2.0 driver.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ස්ලෝ වෙන්න පුළුවන්, රැම් එකක් CPU එකයි මදි නම්.
    Bloatwares, Trackers අම්බානෙක තියෙනවා. මං ඒ ඔක්කොම අයින් කරලා පාවිච්චි කරන්නේ.
    අනිවා SSD එකක් උඩ තමා රන් කරන්න ඕනි. HDD වල නම් Win 11 මාර ස්ලෝ

    4GB නම් මදි මචං. OS එක Idle රන් වෙද්දී 2 GB විතර ගන්නවා.
    SSD එකක් උඩ නම් ගහන්නේ අවුලක් නෑ. හැබැයි Unofficial Build එකක් තියෙනවා.
    2GB රැම් එකේ වුනත් Win 11 හොදට රන් වෙනවා. මං එක හොයලා ලින්ක් එක දාන්නම්.
    win 11 wala battery eka ikmanata bahinawa sub processes wadi athi
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,880
    22,196
    113
    Kaer Morhen
    thewitcher.com
    ow upgrade කරන්න තමයි බැලුවේ windows 10 වල updates නැති වෙනවාලු ළඟදිම. හරි මචන් එළ. මේ දවස් වල localhost එකේ project එකක් යනවා ඒකයි බය delete වෙයි කියලා
    2023 වෙනකං update එනවා.

    Windows 11 සුපිරි හෙන mininal and modern
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ලැප් එකට Win 10 ඉදන් Win 11 ට ගියා. PC එකේ නම් මුල ඉදන්ම Win 11 ගැහුවා.
    Win 11 එහෙම ලේසියෙන් ගහන්න දෙන්නේ නෑ. උන්ගේ චෙකර් ප්‍රෝග්‍රෑම් එකකින් අපේ PC, ලැප්ටොප් Comptible ද කියලා බලනවා.
    මෙන්න මේකෙන් PC Health https://aka.ms/GetPCHealthCheckApp
    මේකේ උන් ඉල්ලන ඔක්කොම Criteria පාස් වෙන්න ඕනි windows 11 ගහන්න නම්.
    මං පල්ලෙහා Screenshots දැම්මා.
    සමහර ෆේල් වෙන Criteria Bypass කරන්න පුළුවන්. හැබැයි පොඩි මහන්සියක් ගන්න වෙනව.

    VVsJTjZ.png

    xJ25t0o.png

    මං අර කිව්ව Modified Build එක නම් 2GB DDR3 වල වුනත් ගහන්න පුළුවන්.
    උබ Windows 7 වල ඉදන් එන නිසා මං නම් කියන්නේ windows 10 ගහන්නේ නැතුව windows 11 වලටම යන්න.
    මං දැකපු ස්මූත්ම වින්ඩොස් බිල්ඩ් එක මේක. බග්ස් නම් දැන් නැතිම තරම් හැබැයි Hardware ප්‍රශ්න එක්ක වෙනස් කම් වෙන්න පුළුවන්.

    HDD උඩ ගහලා බලපන්කො. HDD Read, Write Speed එක අඩුයි නම් අවුලක් වෙන එකක් නෑ.
    කොච්චර වෙලාවක් යනවාද බන් මේක ඩවුන්ලෝඩ් වෙලා install වෙන්න. තාම Downloading 5% යි