එහෙනම් ඉදපන් මං අර කස්ටම් බිල්ඩ් සෙට් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්.PCHealthCheckApp එක ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නෑ. වින් .10 තියෙන්න ඕනේ කියනවා.
ෂික්.. win 11 ගහන්න බැරිලු බන් මේකේ.. Intel® HD Graphics 4000 මගේ එකේ..DirectX 12 සපෝට් නෑ කියන්නේ
Graphics card Compatible with DirectX 12 or later with WDDM 2.0 driver.
CPU Z ඩවුන්ලෝඩ් කරලා PC Specs වල ස්ක්‍රීන්ෂොට් දාපන්කෝ.
මෙන්න ලින්ක් එක. https://www.cpuid.com/downloads/cpu-z/cpu-z_2.03-en.exe
CPU, Mainboard, Memory, SPD, Graphics ඔය පහේම ස්ක්‍රීන්ෂොට් දාපන්.
උබට සෙට් වෙන කස්ටම් බිල්ඩ් එකක් කියන්නම්.
win 11 wala battery eka ikmanata bahinawa sub processes wadi athi
එක depend වෙනවා බං. මං Unwanted Windows Processes, Services ඔක්කොම අයින් කරනවා.
Bloatwares අයින් කරනවා. පොඩි ටූල්ස් ටිකක් දාලා Tweak කරගන්නවා.
බැටරියේ ලොකු අවුලක් නම් තේරිලා නෑ, හැබැයි windows 10 තියෙද්දී නම් බැටරිය විනාසයි.
මොකක්ද ඩවුන්ලෝඩ් වෙන්නේ? Windows 11 OS එකද? උබ කෙලින්ම Win 10 to Win 11 Upgrade කරන්නද යන්නේ?කොච්චර වෙලාවක් යනවාද බන් මේක ඩවුන්ලෝඩ් වෙලා install වෙන්න. තාම Downloading 5% යි
------ Post added on Jan 21, 2023 at 12:51 PM


