mageth i3 4GB 256SSD lap ekak tiyenne. awulak naha wada habai samahara welawata slow wenawaමගෙ i3 8GB Ram එකක් තියෙන්නේ ස්ලෝ වෙයි කියලා Windows 11 දැම්මේ නෑ.
mageth i3 4GB 256SSD lap ekak tiyenne. awulak naha wada habai samahara welawata slow wenawa
dekama eka wage. eth brower 2 open karala work excel wage wada karaddi 10 walata wada slow gathiyak thiyanawa. habai mage ram eka 4GBWindows 10 වලට සාපේක්ෂව ස්ලෝද ෆාස්ට්ද?
@kasun_kbp කස්සගෙන් ඉල්ලගනින් 11 එකක්.ඌ ලඟ තියනවා ඔය ප්රශ්නෙට විසඳුමමගෙ i3 8GB Ram එකක් තියෙන්නේ ස්ලෝ වෙයි කියලා Windows 11 දැම්මේ නෑ.
@kasun_kbp කස්සගෙන් ඉල්ලගනින් 11 එකක්.ඌ ලඟ තියනවා ඔය ප්රශ්නෙට විසඳුම![]()
ඔව් මෙන්න මේක.Windows Custom Builds ත්රෙඩ් එක නේද?
ඇයි බන් දැන් 11 stable නෙ.දාගනින්.ටික දවසක් පාවිච්චි කරනකොට අනිත් os මොනවද කියලා හිතෙයිWIN 11 තාම හරියට සෙට් නැහැ බන්.
මගෙ 4th Gen බංWindows Custom Builds ත්රෙඩ් එක නේද?
දාලා බලන්න ඕනේ මචන්. ඇත්තටම මමත් තාම හරියට ටෙස්ට් කෙරුවේ නැහැඇයි බන් දැන් 11 stable නෙ.දාගනින්.ටික දවසක් පාවිච්චි කරනකොට අනිත් os මොනවද කියලා හිතෙයි
danna puluwan registry key ekak edit karala..මගෙ 4th Gen බං
දාන්නම බෑ
නැත්තං දාල බලනව
Bypass කරලා දාන්න පුලුවන්මගෙ 4th Gen බං
දාන්නම බෑ
නැත්තං දාල බලනව