windows 11 වල GUI එක පට්ට වගේ

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මගෙ i3 8GB Ram එකක් තියෙන්නේ ස්ලෝ වෙයි කියලා Windows 11 දැම්මේ නෑ.
    @kasun_kbp කස්සගෙන් ඉල්ලගනින් 11 එකක්.ඌ ලඟ තියනවා ඔය ප්‍රශ්නෙට විසඳුම😎
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇයි බන් දැන් 11 stable නෙ.දාගනින්.ටික දවසක් පාවිච්චි කරනකොට අනිත් os මොනවද කියලා හිතෙයි
    දාලා බලන්න ඕනේ මචන්. ඇත්තටම මමත් තාම හරියට ටෙස්ට් කෙරුවේ නැහැ :love2: 👌
     

    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    ado dan almost 1 and half years ne awilla
    .... yup 11 is good for most things sometimes not going with old software distributions
     
    • Like
    Reactions: NRTG