Windows 11

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    එක පාටිශන් එකක් විතරක් තෝරල ඕක කරපන්. එතකොට අවුලක් නෑ. මම ඔය වීඩියෝ එක බැලුවෙ නෑ. ස්ක්‍රීන්ශොට් එක බලල කිව්වෙ.
    mulu hard ekama convert wenne. partition thoranna ba. okkoma data loss wenawa.
     

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    Rufus
    අනේ මචන් වින්ඩෝව්ස් 11 දාන්න ගියා. හාර්ඩ් එකේ සී එක ඩිලීට් කරා. ඊට පස්සෙ ෆෝර්මැට් කරන්න හදනකොට බෑ කියන MBR ෆයිල් සිස්ටම් එකක් තියෙන්නෙ GTP වලට කොන්වර්ට් කරන්න කියල. ඒක කොහොමද බන් කරන්න වෙන්නෙ. දැන් මොකුත් ඔපරේටින්ග් සිස්ටම් එකක් නෑ
    Rufus කියන ප්‍රෝග්‍රෑම් එකෙන් පුළුවන් ඔය කියන ෆොර්මැට් දෙකටම බූටබල් ඉමේජ් එකක් හදා ගන්න. GTP සිලෙක්ට් කරලා බුටබල් පෙන් එකක් හදලා ට්‍රය් කරන්න.
     

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    Command prompt eken boot wela

    mbr2gpt.exe/convert command eka use kalaki without data loss,
    pls google this