man nam meke site eke thiyena method eken ISO ekak hadagaththa..Windows 11 kohenda gatte matath link eka dennako
mulu hard ekama convert wenne. partition thoranna ba. okkoma data loss wenawa.එක පාටිශන් එකක් විතරක් තෝරල ඕක කරපන්. එතකොට අවුලක් නෑ. මම ඔය වීඩියෝ එක බැලුවෙ නෑ. ස්ක්‍රීන්ශොට් එක බලල කිව්වෙ.
අඩො ඉතින් මම කලානෙmulu hard ekama convert wenne. partition thoranna ba. okkoma data loss wenawa.
අඩො ඉතින් මම කලානෙ
Rufus කියන ප්‍රෝග්‍රෑම් එකෙන් පුළුවන් ඔය කියන ෆොර්මැට් දෙකටම බූටබල් ඉමේජ් එකක් හදා ගන්න. GTP සිලෙක්ට් කරලා බුටබල් පෙන් එකක් හදලා ට්‍රය් කරන්න.අනේ මචන් වින්ඩෝව්ස් 11 දාන්න ගියා. හාර්ඩ් එකේ සී එක ඩිලීට් කරා. ඊට පස්සෙ ෆෝර්මැට් කරන්න හදනකොට බෑ කියන MBR ෆයිල් සිස්ටම් එකක් තියෙන්නෙ GTP වලට කොන්වර්ට් කරන්න කියල. ඒක කොහොමද බන් කරන්න වෙන්නෙ. දැන් මොකුත් ඔපරේටින්ග් සිස්ටම් එකක් නෑ