Windows 7 Automatic Update

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    යාළුවනේ ව්න්ඩෝස් 7 අප්ඩේට් ඩවුන්ලෝඩ් කරලා අප්ඩේට් කරගන්න විදිය මේකේ පෝස්ට් එකක් දාලා තිබ්බා ඒක මට හොයලා දෙනවද. නැත්නම් කොහොමද අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරන්නේ සිකුරිටි ෆයිල් එක නැතිව. Genuine Check file එක නැතිව අප්ඩේට් වෙන විදිහ. ඉක්මනට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

    මගේ හොර තමා තියෙනවා. :nerd: