එළකිරි IT මිත්‍රවරුනි !!
Windows 7 ultimate දාල තියෙන lap එකකට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ??
( eset internet security 2020/21 software CD එකක් ගත්ත ...පුතාට(AL) online පන්ති වලට පාවිච්චි කරන පරණ lap එකට (Dual core cpu-32 bit )පාවිච්චි කරන්න . ඒත් ඒක install කරන්න බැහැ . තියෙන පරණ windows 7 ultimate version එකට ඒක support කරන්නේ නැහැ කියලා messeage එකක් එනවා. CD කවරේ තිබුන eset support කරන්නේ windows 7.1 සිට උඩටයි කියලා ..ඒක පස්සේ දැක්කේ. කලිනුත් eset තමා දාල තිබුනේ ..දැන් expire වෙලා.
මම දන්නා හැටියට ගොඩ දාගන්න බැලුවා හරිගියේ නැහැ. අඩුම ගානේ KB4474419 සහ KB4490628 windows update දෙක ඕනෙලු eset එක install කරන්න නම් .. කරන හැටි තේරෙන්නේ නැහැ . ඒ file download කලත් install කරගන්න බැහැ
මම කල්පනා කලේ ඕක ආයේ එක CD මාරුකරනවට වඩා ඒක මගේ ලැප් එකට install කරගෙන (දැනට තියෙන්නේ MS security essentials),පුතාගේ පරණ PC එකට ෆ්‍රී antivirus version එකක් දාල දෙන්න.... Teams එකෙන් ඔන්ලයින් පන්ති වලට ලොග් වෙලා වැඩකරගෙන යන්න )
වැඩේට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ??මිත්‍රවරුන්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා ....
මිත්‍රවරුනි!!!... ලැබුණු උපදෙස් වලට බොහොම ස්තුතියි

Last edited: