Windows 7 තියෙන හාඩ් එකක් තියෙනවා එකේ බශාව කොරියන් කොහොමද මචන්ලා English කරගන්නේ ? බැලුවා බැලුවා කොහොමත් බැහැ මොනවා හරි Install කරන්න වෙයිද ?
Rep + 1 ගානේ දෙන්නම් කොමෙන්ට් දාන හැමෝටම ( rep ගොඩක් දෙන්න දන්නේ නැහැ එකත් පුලුවන්ම් කියලා දෙන්න )
Rep + 1 ගානේ දෙන්නම් කොමෙන්ට් දාන හැමෝටම ( rep ගොඩක් දෙන්න දන්නේ නැහැ එකත් පුලුවන්ම් කියලා දෙන්න )