මාර කේස් එක, මචන්. Windows7-USB-DVD-tool එක open වෙනෙනේ නැහැ???
ආයෙත් download කලා, ඒත් එහෙමයි. run as administrator ගියත් මුකුත් වෙන්නේ නෑ.![]()
වෙන එකකින් Download කරලා බලන්න මගෙනම් දැනුත් වැඩ දැනුත් download කරලා බැලුවා
මාර කේස් එක, මචන්. Windows7-USB-DVD-tool එක open වෙනෙනේ නැහැ???
ආයෙත් download කලා, ඒත් එහෙමයි. run as administrator ගියත් මුකුත් වෙන්නේ නෑ.![]()

Oya Tool Mokatada Bn DISKPART Program 1a windows wala Thiyeddi........
Any Way gud Post.....
Ape aya kamathi Graphical User Interface 1ta ne ithin....![]()

සිරා බන්.... bootable pen හදන්න දැනගෙන හිටියේ cmd commands වලින්... එපා වෙන වැඩක ඒක... මේක නම් මරු.... රෙප්+

This is what I was looking for the whole time.
Thanks mate. rep given