ක්රැක් කරපු එවා නම් ටෙන් ආයේ ඉවැලුඒශන් යයි.. මම ඔරිජිනල් 8.1 ප්රො එකෙන් කෙලින්ම 10 ඩවුන්ලොඩ් කරලා ඔටො අප්ඩේට් දුන්නේ.. පැය බාගෙන් ඔක්කොම අහවර උනා.. පස්සේ ක්ලීන් ඉන්ස්ටොල් එකක් දුන්නා රිස්ටො ගිහිල්ලා
gb kyk gyda.aye torent ekak banawata wada hdd ekata aduwenda damage wene???


un E upgrade eka free denawa kalayak yanakn Cracked ekak unath. kelinma genuine Windwos 10 denne