Windows 8.1

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    Machan onama software 1kak 1kka compatible da bro?:):D

    Drivers නම් ඔක්කොම වගේ windows Update වලින් install කරගන්න පුළුවන්. මම win8.1 දාපු ගමන් windows update වැඩ කලේ නැහැ. පස්සේ microsoft site එකේ tool එකක් run කරලා ඒ ප්‍රශ්ණය විදසාගත්තා. Windows 8.1 දලා windows update එකකුත් දාන්න. වින්ඩෝස් 7 හා 8 වල වැඩ කරන software කිසි අවුලක් නැතිව වැඩ කරනවා. මේකට Windows cracked software දාලා Update කලොත් නම් අවුලක් වෙයි. Windows 8.1 commercial version එක ආපුවාම Activator එකක් හොයාගන්න පුළුවන් වෙයි. කොහොමත් 2014 ජනවාරි 15 වෙනකම් මේක වැඩ.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    etchara wenasak na ban. start bar eka witarai normal use karana unta wadak thiyenne 8.1 eke. ekath 8 ekata add karganna puluwan ne. mea tika thama thiyenne aluthen. kohomath win8 thiyena unta free ne denne meka,

    Workplace Join
    Work Folders
    Open MDM
    Mobile Device Management
    Web Application Proxy
    RDS Enhancements
    NFC Tap-to-pair Printing
    Wi-Fi Direct Printing
    Native Miracast Wireless Display
    VPN
    Mobile Broadband
    Broadband Tethering
    Improved Internet Explorer
    Malware Resistance
    Device Lockdown
    Boot to Desktop
    Variable, Continuous Size of Snap Views
    Desktop and Start Screen
    ela ela habai 8.1 eka hoda wai waga:yes::D:rolleyes:
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    උඹ 8.1 ගැන කියනවා මට තාම හොඳ 8 එකක්වත් හම්බුනේ නෑ. තියන එකෙක් ලින්ක් එකක්වත් දීපල්ලකෝ....

    මම බා ගත්තේ හැක්‍ක්‍රිෂ් ගේ බ්ලොග් එකෙන්.....
    ඒකෙ ක්රැක් එකත් එක්කම තියෙනවා බන්....
    මේක ක්ලික් කරපන් මචන්
     
    • Like
    Reactions: rajith123

    Sodrenzlas

    Member
    Jul 28, 2013
    39
    1
    0
    nice topic
    labels=0
    labels=0
    labels=0

    labels=0
    labels=0
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මචන් වින්ඩෝස් 8.1 kiyanne වින්ඩෝස් 8 wala SP1 eka ?

    නැහ මචන්(මම දන්න තරමින් 8 එකට ආපු ප්‍රතිචාර අනුව දුර්වලතා නිවැරදි කරපු එක)