Windows 8.1

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    Windows-8.1.jpg

    1. මචන් වින්ඩෝස් 8.1 රිලීස් කරලද?
    2. 8 දාල අප්ඩේට් කරලා 8.1 කරන්න පුළුවන්ද?
    3. 8 දාල අප්ඩේට් කරලා පරණ ක්රැක් එකෙන්ම ඇක්ටිවි වෙනවද?
    4. නැත්නම් 8.1 ඩි.වී.ඩී. තියෙනවද නෙට් එකෙන්බාගන්න?
     
    Last edited:
    • Like
    Reactions: gayendra9*9

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Windows 8.1 preview දැන් Microsoft page ඒකෙන් බාගන්න පුළුවන්. ඒක 2014 ජනවාරි 15 වෙනකම් Active. crack අනම් මනම් කරන්න අවශ්‍ය නෑ. ඒලකිරි ඒකට වැඩ.

    f4fnmx.jpg


    2rnc4lj.jpg
     
    • Like
    Reactions: pody malli

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Windows 8.1 preview දැන් Microsoft page ඒකෙන් බාගන්න පුළුවන්. ඒක 2014 ජනවාරි 15 වෙනකම් Active. crack අනම් මනම් කරන්න අවශ්‍ය නෑ. ඒලකිරි ඒකට වැඩ.

    f4fnmx.jpg


    2rnc4lj.jpg

    Ekama deene bun :confused: Windows logo eka awith thiyana start menu ekata echcharai wage appearance wenasa :baffled:
     
    • Like
    Reactions: pody malli

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Windows 8.1 preview දැන් Microsoft page ඒකෙන් බාගන්න පුළුවන්. ඒක 2014 ජනවාරි 15 වෙනකම් Active. crack අනම් මනම් කරන්න අවශ්‍ය නෑ. ඒලකිරි ඒකට වැඩ.

    f4fnmx.jpg


    2rnc4lj.jpg
    machan software wada okkma waga photoshop virus guard waga awa
     
    • Like
    Reactions: pody malli

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. මචන් වින්ඩෝස් 8.1 රිලීස් කරලද?
    2. 8 දාල අප්ඩේට් කරලා 8.1 කරන්න පුළුවන්ද?
    3. 8 දාල අප්ඩේට් කරලා පරණ ක්රැක් එකෙන්ම ඇක්ටිවි වෙනවද?
    4. නැත්නම් 8.1 ඩි.වී.ඩී. තියෙනවද නෙට් එකෙන්බාගන්න?
    [/SIZE][/QUOTE]

    1. මචන් වින්ඩෝස් 8.1 රිලීස් කරලද? තාම නෑ
    2. 8 දාල අප්ඩේට් කරලා 8.1 කරන්න පුළුවන්ද? ආවම පුලුවන් වෙන්න ඔනේ අනිවාර්යෙන්ම.
    3. 8 දාල අප්ඩේට් කරලා පරණ ක්රැක් එකෙන්ම ඇක්ටිවි වෙනවද? ඒකනම් බැරිවෙයි මචං
    4. නැත්නම් 8.1 ඩි.වී.ඩී. තියෙනවද නෙට් එකෙන්බාගන්න? නෙට් එකේ බාන්න වෙනම කොපි හොයාගන්න පුලුවන් වෙයි මචං. හැබැයි එනකල් තව ඉවසන්න වෙනවා‍.
     
    • Like
    Reactions: pody malli

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1. තමා Final Version එකක් රිලීස් කරල නෑ.
    2. අප්ඩේට් කරන්න පුළුවන් App Store එක හරහා. දැනට තියෙන වර්ෂන් එක වුණත් පුළුවන්.
    3. දැනට තියෙන්නෙ Preview වර්ෂන් එකක් නිසා ක්‍රැක් ඕන වෙන්නෙ නෑ. පරණ ක්‍රැක් වැඩකරන එකක් නෑ.
    4. නෙට් එකෙන් දැනට තියෙන වර්ෂන් එක බාගන්න පුළුවන්. රිලීස් කලහමත් බාගතකරගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: pody malli

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    උඹ 8.1 ගැන කියනවා මට තාම හොඳ 8 එකක්වත් හම්බුනේ නෑ. තියන එකෙක් ලින්ක් එකක්වත් දීපල්ලකෝ....
     
    • Like
    Reactions: pody malli

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    උඹ 8.1 ගැන කියනවා මට තාම හොඳ 8 එකක්වත් හම්බුනේ නෑ. තියන එකෙක් ලින්ක් එකක්වත් දීපල්ලකෝ....
    8.1 ekama download karapan 8 eka podi podi aul hadla tami 8.1 damam ekama ekpartma dapan
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අනේ මට හොඳට වැඩ කරන වින්ඩෝස් 8 එකක් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දියල්ලකෝ
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    8.1 ekama download karapan 8 eka podi podi aul hadla tami 8.1 damam ekama ekpartma dapan

    etchara wenasak na ban. start bar eka witarai normal use karana unta wadak thiyenne 8.1 eke. ekath 8 ekata add karganna puluwan ne. mea tika thama thiyenne aluthen. kohomath win8 thiyena unta free ne denne meka,

    Workplace Join
    Work Folders
    Open MDM
    Mobile Device Management
    Web Application Proxy
    RDS Enhancements
    NFC Tap-to-pair Printing
    Wi-Fi Direct Printing
    Native Miracast Wireless Display
    VPN
    Mobile Broadband
    Broadband Tethering
    Improved Internet Explorer
    Malware Resistance
    Device Lockdown
    Boot to Desktop
    Variable, Continuous Size of Snap Views
    Desktop and Start Screen