1. මචන් වින්ඩෝස් 8.1 රිලීස් කරලද?
2. 8 දාල අප්ඩේට් කරලා 8.1 කරන්න පුළුවන්ද?
3. 8 දාල අප්ඩේට් කරලා පරණ ක්‍රැක් එකෙන්ම ඇක්ටිවි වෙනවද?
4. නැත්නම් 8.1 ඩි.වී.ඩී. තියෙනවද නෙට් එකෙන්බාගන්න?
Last edited:




thama ne macho..tikak iwasala idapan...![]()
Update kalama thi aye damma one ne... eath samahara wita crack eka aye danna wei..thama sure ne awe nethi nisa...

Windows 8.1 preview දැන් Microsoft page ඒකෙන් බාගන්න පුළුවන්. ඒක 2014 ජනවාරි 15 වෙනකම් Active. crack අනම් මනම් කරන්න අවශ්‍ය නෑ. ඒලකිරි ඒකට වැඩ.
![]()
![]()
Windows logo eka awith thiyana start menu ekata echcharai wage appearance wenasa 
machan software wada okkma waga photoshop virus guard waga awaWindows 8.1 preview දැන් Microsoft page ඒකෙන් බාගන්න පුළුවන්. ඒක 2014 ජනවාරි 15 වෙනකම් Active. crack අනම් මනම් කරන්න අවශ්‍ය නෑ. ඒලකිරි ඒකට වැඩ.
![]()
![]()
8.1 ekama download karapan 8 eka podi podi aul hadla tami 8.1 damam ekama ekpartma dapanඋඹ 8.1 ගැන කියනවා මට තාම හොඳ 8 එකක්වත් හම්බුනේ නෑ. තියන එකෙක් ලින්ක් එකක්වත් දීපල්ලකෝ....
Windows 8.1 preview දැන් Microsoft page ඒකෙන් බාගන්න පුළුවන්. ඒක 2014 ජනවාරි 15 වෙනකම් Active. crack අනම් මනම් කරන්න අවශ්‍ය නෑ. ඒලකිරි ඒකට වැඩ.
![]()


8.1 ekama download karapan 8 eka podi podi aul hadla tami 8.1 damam ekama ekpartma dapan