උඹලාවගේ ගමේ අනාතයන්ට මොන 8 ද බං
එක්ස්පී දාපං
pu*a nodee pala gas gemba

උඹලාවගේ ගමේ අනාතයන්ට මොන 8 ද බං
එක්ස්පී දාපං

mama iye win8 download kara gaththa thawama dala baluwe nam nah..
download karala danna baya nadda?mama nam salli walata ganna hadanne.
windows 8 wala aero glass effect eka nathi nisa eka patta kathai ban eka ara anith ewanam awlak na ban.
mokada danna unta glass effect eka nathikaranna hithune


na machan drivers tiyenawa nvidia and amd walata. a unata mama me dawas tike benchmarks godak baluwa games wala.Nvidia Drivers nam thiyanawa ban![]()
e mokodownload karala danna baya nadda?mama nam salli walata ganna hadanne.
![]()

Windows 8 වේගය අතින් හා ප්‍රෆෝමනස් අතින් හොඳයි. ගේම්වලදි පවා වැඩි Frame Rate එකක් ගන්න පුළුවන් වින්ඩොස් 8 වලට. හැබැයි සමහර ගේම් වැඩ නොකරන්න ඉඩ තියෙනව ආකිටෙක්චර එක වෙනස් නිසා. ටච්වලට විතරක් හොඳයි කියන්නෙ හරියට පාවිච්චි නොකරපු අය. එහෙම ගැටලුවක් නෑ මවුස් එකෙනුත් ටච්වලින් කරන වැඩම කරන්න පුළුවන්.



Uba kiyana kathawe loku aththak tiyenawa.පැටියා;13763733 said:
අනිවා මාලිංග අයියා
මම හිතන්නෙ Metro UI එක ඩෙස්ක්ටොප් වලට වැඩක් නෑ කියලා.
ඒකෙන් ඉස්සරට වඩා වැඩ අමාරුයි.
(උදාහරණයක් විදියට Application එකක් Administrator විදියට රන් කරද්දි ඉස්සරට වඩා දඟලන්න ඕනෙ සාමාන්‍ය ඩෙස්ක්ටොප් යූසර් කෙනෙක්).
තව පරන ස්ටාට් මෙනු එකේ තිබ්බ පහසුව මෙකෙ නෑ.
ඒත් ටැබ්ලට් යූසර්ස්ලට පරන ක්‍රමේ හරි යන්නෙත් නෑ.
මේ වෙනස අඳුනගෙන ටැබ්ලට් වලට විතරක් මෙට්‍රො යූඅයි එක දුන්නනම් හරි.
එහෙම දුන්නොත් මයික්‍රොසොෆ්ට්ලට විකුනන්න දේකුත් නෑ.
වින්ඩෝස් 7 අසාර්ථක වෙන්නෙ නෑ. ඒත් මෙට්‍රො යූඅයි එක සාර්ථක නෑ ඩෙස්ක්ටොප්/ලැප්ටොප් පීසී වලට.![]()


පැටියා;13763733 said:
අනිවා මාලිංග අයියා
මම හිතන්නෙ Metro UI එක ඩෙස්ක්ටොප් වලට වැඩක් නෑ කියලා.
ඒකෙන් ඉස්සරට වඩා වැඩ අමාරුයි.
(උදාහරණයක් විදියට Application එකක් Administrator විදියට රන් කරද්දි ඉස්සරට වඩා දඟලන්න ඕනෙ සාමාන්‍ය ඩෙස්ක්ටොප් යූසර් කෙනෙක්).
තව පරන ස්ටාට් මෙනු එකේ තිබ්බ පහසුව මෙකෙ නෑ.
ඒත් ටැබ්ලට් යූසර්ස්ලට පරන ක්‍රමේ හරි යන්නෙත් නෑ.
මේ වෙනස අඳුනගෙන ටැබ්ලට් වලට විතරක් මෙට්‍රො යූඅයි එක දුන්නනම් හරි.
එහෙම දුන්නොත් මයික්‍රොසොෆ්ට්ලට විකුනන්න දේකුත් නෑ.
වින්ඩෝස් 7 අසාර්ථක වෙන්නෙ නෑ. ඒත් මෙට්‍රො යූඅයි එක සාර්ථක නෑ ඩෙස්ක්ටොප්/ලැප්ටොප් පීසී වලට.![]()
e moko![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1502499පැටියා;13763848 said:ට්‍රස්ටඩ් සෝස් එකකින් ගත්තනම් හරි![]()
ලංකාවෙ නීතියට අනුව හොර මයික්‍රොසොෆ්ට් ඕඑස් ආදිය පාවිච්චි කරන්න බෑ. එහෙම එකක් තිවිල අහුවුනොත් ලක්ෂ 5 දඩයක් දක්වා නියම කරන්න බලතල තියෙනව. තව මාස 6 කොහෙද හිරේ දාන්නත් පුළුවන් ඕනනම. ඒක ද දන්නෙ නෑ එහෙම කිවුවෙ.
එහෙම නැත්තම් තව හේතුවක් තියෙනව හොර කොපියක් පාවිච්චි කරන එක නිසා Hotmail, Live Mail, Outlook වගේ ඊමේල් එකවුන්ට් බෑන් කරයි කියන බය.
අර උඩ ඉන්න කෙනා තමයි දුන්නේ.එහෙම ම කියන්නත් බෑ ඉතින් නේද? මුලදිනම් ඒක හෙන වදයක් තමයි. හුරුවෙන්න ගොඩක් අයට අපහසුයි. අනිත් අයත් හුරුවුණාට වෙන වෙන ඒව ක්ලික් වෙන්න තියෙන ඉඩ වැඩියි පුරුද්ද නිසා. හැබැයි ටිකක් කල් පාවිච්චි කරද්දි ඒක එච්චර ගැටලුවක් වෙන්නෙ නෑ.
ඇඩ්මින් විදියට රන් කරන්න ඉතින් ඉස්සෙල්ල වගේ ම පුළුවන්නෙ. රයිට් ක්ලික් කලා එන මෙනූ එකෙන් දෙනව වෙනුවට මේකෙ යට බාර් එකෙන් ඇඩ්මින් කියල දෙන්න විරතයිනෙ තියෙන්නෙ.
අනිත් එක ඉස්සර පොඩි පොඩි සබ් මෙනූ කීයටකට ගිහිල්ලද අපි එක ඇප්ලිකේෂන් එකක් ගන්නෙ. ඒත් දැන් එහෙම කරන්න ඕන නැහැනෙ. කෙලින්ම ටයිල් එක ක්ලික් කරන්න පුළුවන්නෙ.
මෙට්‍රො එක අවශ්‍යයි ඉස්සරහට අදට වඩා. මොකද ඉස්සරහට ගොඩක් දේවල් කල්වුඩ් හා වෙබ් ඇප්ලිකේෂන් හරහ තමයි වෙන්නෙ.

http://www.elakiri.com/forum/showthread.php?t=1502499
අර උඩ ඉන්න කෙනා තමයි දුන්නේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1502499
ඔහොම දැම්මත් ඉතින් ඕව සල්ලි දීල ගන්න ඒව නෙමෙයි නිසා ජෙනුයින් නෙමෙයි
(Media Center key eka vitharak genuine) අතන Sadun Buwa කියල තියෙන්නෙ ජෙනුයින් ගන්නව කියලනෙ
ඔයාටත් සල්ලි තියෙනවනම් ගන්න
ඒත් ඉතින් අපි ගොඩක් අය ක්‍රැක් තමයි පාවිච්චි කරන්නෙ.