Windows 8 High Definition Themes මෙන්න
මෙන්න windows 8 original version එකෙ තියන theme සෙට් එකක් release වෙලා original version දාගන්න කලින් බලන්නකො තීම් ටික කොහොමද කියලා
තීම් තුනක් තියනවා මෙන්න පලවෙනි එක
"Flowers"
මෙන්න දෙවනි එක
"Earth"
තව තියනවා lock screen set එකකුත් theme එකක් විදියට
මෙන්න තියනවා බා ගන්න ලින්ක්
windows 7 තියන අයට නම් මේවා කෙලින්ම install කරන්න පුලුවන් xp කාරයො මේවා extract කරලා දාගන්න

Code:
http://www.clearbits.net/torrents/2078-three-high-definition-themes-for-windows-7-inspired-by-windows-8
windows 7 තියන අයට නම් මේවා කෙලින්ම install කරන්න පුලුවන් xp කාරයො මේවා extract කරලා දාගන්න

Last edited:

TFS

xp thiyenawa thawa w7 thiyenawa