windows 8 .net framework 3.5 දාද්දි අවුලක්
windows 8 වල .net framework 3.5 දාද්දි (turn windows features on or off එකෙන් ) error එකක් එනවනෙ..මේක windows 8, default එන්නෙත් නෑ...net framework 4.5 විතරයි මේකට එන්නෙ...process එකේ windows update කරන්න ඕන කියල ඇවිත් එතනදි update වෙන්නෙ නැතුව නතර වෙනව...error code 0*800F0906කියල එකක් එන්නෙ...