windows 8 .net framework 3.5 දාද්දි අවුලක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    windows 8 .net framework 3.5 දාද්දි අවුලක්

    windows 8 වල .net framework 3.5 දාද්දි (turn windows features on or off එකෙන් ) error එකක් එනවනෙ..මේක windows 8, default එන්නෙත් නෑ...net framework 4.5 විතරයි මේකට එන්නෙ...process එකේ windows update කරන්න ඕන කියල ඇවිත් එතනදි update වෙන්නෙ නැතුව නතර වෙනව...error code 0*800F0906කියල එකක් එන්නෙ...:baffled::baffled:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මට මතක විදියට "Windows Features" යූස් කරල Windows 8.1 එකට .NET framework 3.5 දාන්න,Windows 8.1 බූටබල් DVD/Pen එක PC එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බූටබල් DVD/Pen එකෙන් Files අරගෙන තමයි framework 3.5 එක ඉන්ස්ටෝල් කරන්නෙ "Windows Features" එකෙන්.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    උඹ ළඟ 8 ISO එකක් හරි DVD එකක් හරි තියෙනවද?
    තියෙනවනම් මේකෙන් ගේම ගොඩ දාන්න පුලුවන්
    https://openload.co/f/dv6gHBts-6g/Microsoft_.NET_Framework_3.5_Offline_Installer.zip

    මට මතක විදියට "Windows Features" යූස් කරල Windows 8.1 එකට .NET framework 3.5 දාන්න,Windows 8.1 බූටබල් DVD/Pen එක PC එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බූටබල් DVD/Pen එකෙන් Files අරගෙන තමයි framework 3.5 එක ඉන්ස්ටෝල් කරන්නෙ "Windows Features" එකෙන්.
    dvd eken wath balamu..math dakka net eke oya option eka thama ithuru..