ඔයාල ගොඩක් අය දැන් Windows 8 දාගෙන ඇති කියලා මම හිතනවා....ඒත් ගොඩාක් අයට එක එක ප්‍රශ්න එනවා...ඉතින් අන්න ඒකට තමයි මේ thread එක open කලේ...තමන්ට එන ගැටලු මේකෙ අහන්නත් පුලුවන්....තමන්ට ගැටලුවක් ඇවිත් ඒක නිරාකරණය කරගත්තෙ කොහොමද කියල මේකෙම කියන්නත් පුලුවන්...මොකද ඒක අනිත් අයටත් වැදගත් වෙන්න පුලුවන් නිසා....Download කරගන්න තැන ඉඳන්ම තියෙන ප්‍රශ්න ඔයාලට අහන්න ප්ලුවන් මේකෙදි...අත්දැකීම් තියෙන අය උදව් කරයි...මමත් උදව් කරනවා....
ඉතින් මුලින්ම ඔන්න මම කියලා දෙන්න හදන්නෙ User Accounts එකකට වඩා හැදුවම පලවෙනියටම හදපු User Account එක ඇරෙන්න අනිත් ඒවගේ Account Picture එකයි Start Screen Background එකයි වෙනස් කරන්න බැරි තත්වයක් මතුවෙනවා...අන්න එයාලටයි මේක කියල දෙන්නෙ...Unlock Personalization කියලා තමයි මේ කරන දේට කියන්නේ...මොකද ඒක Lock වෙලා තියෙන්නේ අනිත් User Accounts වලදි...
මෙන්න මේ පොඩි Software එක Download කරගන්න...Extract කරල ඒකෙ ඇති පොඩි setup එකක්...අන්න ඒක run කරන්න....ඒකෙන් පුලුවන් ඔයාලට කරගන්න බැරි වුනු දේ කරගන්න...හැබැයි එහෙම කරගන්න බැරි වුනු User Account එකෙන් Log වෙලා ඉන්න ඕනි හොන්දේ...
මේකෙන් කරන්න පුලුවන් වැඩ දෙකයි....මේකෙම අලුත් version එකකුත් තියෙනව...ඕනිනම් විතරක් ඒකත් ගන්න...මේකෙන් වැඩ ඔක්කොම වගේ කරගන්න පුලුවන්...Lock වෙලා තියෙන සේරම Unlock කරගන්න පුලුවන්...
Download Fully Functional Version : Click Here
ඉතින් මෙන්න මේ වගේ පොඩි පොඩි අවුල් නිරාකරණය කරගත්තෙ කොහොමද කියලා ඔයාලටත් පුලුවන් මේ thread එකේදි සකච්ඡා කරන්න..