Windows batch file

buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    පෙන් එකක තියන shortcut හදන (Windows batch file) remove කරන්නෙ කොහොමද ? virus guard වලින් බෑ.command prompt එකෙනුත් try කල. එවුනාට අයෙත් හෑදෙනව.
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    makanna makanna haddenawa kiyanne bn, e service eka ube pc eke duwanawa kiyana eka, issaralama pc eken eka ain karapan, mathaka widiyata service 2k, proccess 3k hadenawa.
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    කමාන්ඩ් ලයින් එකෙන් කරනවානම් මෙන්න කෝඩ් එක මෙකෙ ඩ්‍රයිවර් නේම් කියලා තියන එකට මයි කොම්පියුටර් එකේ පෙන් එකට අදාල ලෙටර් එක දෙන්න

    attrib -h -s -r -a /s /d Drive-Name:*.*

    බැට් කොමාන්ඩ් එක මේක
    @echo off attrib -h -s -r -a /s /d Drive-Name:*.* attrib -h -s -r -a /s /d Drive-Name:*.* attrib -h -s -r -a /s /d Drive-Name:*.* @echo complete

    වයිරස් එක දිගින් දිගට කොපි වෙනවානම් පී.සී එකෙත් වයිරසේ ඇති..
    ටාස්ක් මැනේජර් ගිහින් බලන්න කීපයක් explorer.exe තියනවානම් මැසිමට බඩු මචං,, ෆොමැට් කරාපන්

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    මේකෙන් virus එක අයින් වෙන් නෑ.
    files recover කරගන්න පුළුවන් වෙනවා විතරයි.
    malwarebytes දාල scan කරන්න.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    http://www.elakiri.com/forum/member.php?u=330471

    මෙතුමගෙන් අහන්න,වයිරස් කාපර් කෙනෙක්,ඉපදුනු වෙලාවෙත් වයිරස් එකක් කටේ දාගනලු ඉපදුනේ,උඹේ ලක් එකට මේ වෙලාවෙ ඔන්ලයින් නම් අනිවා උත්තර දෙයි:dull:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    http://www.elakiri.com/forum/member.php?u=330471

    මෙතුමගෙන් අහන්න,වයිරස් කාපර් කෙනෙක්,ඉපදුනු වෙලාවෙත් වයිරස් එකක් කටේ දාගනලු ඉපදුනේ,උඹේ ලක් එකට මේ වෙලාවෙ ඔන්ලයින් නම් අනිවා උත්තර දෙයි:dull:

    mona ponsiyek da ban.. kabbo form karanna epa ban:)
     
    Last edited:

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    MCShield soft eka daganna free

    පෙන් එකක තියන shortcut හදන (Windows batch file) remove කරන්නෙ කොහොමද ? virus guard වලින් බෑ.command prompt එකෙනුත් try කල. එවුනාට අයෙත් හෑදෙනව.

    MCShield soft eka daganna free
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: