යාලුවනේ වින්ඩෝස් 7 න් 32 bit තියන පීසී එකක වින්ඩෝස් 10 64 bit එක USB එකකින් බූට් කරන්න පුලුවන් විදිහක් දන්නවාද?
USB ekakin windows OS run karana ekak da
නෑ 64 bit එක බූට් කරන්න ඕනෙ USB එකකින්
Format karala danawanam bootable wediyata USB eka hadaganna oni
gBurner wage software ekakin eka hadaganna puluwan
use win2usb



bump

ඔරිජිනල් ISO එක කලින් කිව්ව software එකෙන් bootable විදියට හදාගෙන ඉන්ස්ටොල් කරපන්..ඔහොම බෑ පුතී![]()