මචන් windows license ගැන දන්නා අය ඉන්නවනම් support එකක් දීපන්
මට දැනගන්න ඕනේ Windows 7 Home Basic හරි Windows 7 Home Premium හරි Business වලට use කරන්න නීතිමය ගැටළුවක් තියෙනවද ?
මේ ගැන හරියට විස්තර තියෙන site එකක් තියෙනවනම් share කරනවද?
ලොකු උදව්වක් මචන් !!