Windows Load

piyakaru

Member
Nov 11, 2013
97
3
0
මචන්ල මගේ ළැප්ටොප් එකේ Harddisk එක ගියා (වෑඩ කරන්නෙ නෑ....) මට දෑනගන්න ඔන දෑනට මගේ ගාව 16GB Pen Drive එකක් තියෙනව ඒකෙන් Windows Load කරගන්න පුලුවන්ද කියල? පුලුවන්නම් එක කරන හටි කියන්නකො.......
 

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
16gb pen eka nam madi wei mama hithanne.

Code:
http://forums.mydigitallife.info/threads/47621-Install-Windows-7-on-an-USB-stick-or-External-HDD

meke widiyata try karala balanna, eth ekata wena wada karana pc ekak oni wei(usb eka format karaganna)

-

lesima widiya nam windows live cd / usb ekak hadaganna eka,

Code:
http://www.dedoimedo.com/computers/livecd.html

good luck.