Windows Login Help

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    919
    1,137
    93
    මචන්ලා, ලොකු උදව්වක් ඔනේ

    HP ලැප් එකක් තියනව. එකේ ලොගින් පාස්වර්ඩ්, පින් නම්බෙර් මොකුත් දන්නෙ නෑ.
    මට ඒ ලැප් එකට ලොග් වෙන්න ක්‍රමයක් කියපල්ලකො. එකේ ඩෙස්ක්ටොප් එකෙ File වගයක් තියනවා අර ගන්න
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,388
    30,295
    113
    අපායෙ දොරකඩ
    මචන්ලා, ලොකු උදව්වක් ඔනේ

    HP ලැප් එකක් තියනව. එකේ ලොගින් පාස්වර්ඩ්, පින් නම්බෙර් මොකුත් දන්නෙ නෑ.
    මට ඒ ලැප් එකට ලොග් වෙන්න ක්‍රමයක් කියපල්ලකො. එකේ ඩෙස්ක්ටොප් එකෙ File වගයක් තියනවා අර ගන්න

    Linux Live ekakin ringanna barida issara wage?

    found this too. might help
    https://www.online-tech-tips.com/computer-tips/how-to-retrieve-windows-files-using-a-linux-live-cd/
    https://ostechnix.com/reset-windows-password-with-linux-live-cd/
     
    Last edited: