Windows OS ගැන දන්න උදවිය පොඩ්ඩක් එන්නකො. ලොකු ප්‍රශ්නයක්

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මේකයි මචන් සීන් එක. මගේ ලැප් එක ASUS X510U model එකක්. එක දැන් අවුරුදු එකහාමාරකට විතර කලින් කැඩුනා. තැන් කීපෙකට දුන්නම උන් කිව්වෙ බෝඩ් එක මාරු කරන්න ඔනේ කියලා. ඒත් ඉයේ කොහොමහරි ලැප් එක power on කරගත්තා. ඒත් කලින් ඒකට දාල තිබ්බේ PIN එකක්. password එකක් නෙමෙයි. දැන් PIN එක ගහන්න දෙන්නෙ නෑ. "Set up mu PIN" option එක ක්ලික් කරාට මුකුත්ම වෙන්නෙ නෑ. මේක ගොඩදාගන්න ක්‍රමයක් තියෙයිද මචන්. පල්ලෙහා ඉමේජ් එකේ තියෙන set up my PIN එබුවට මුකුත්ම වෙන්නෙ නෑ. අනිත් sign in option වල පෙන්නන්නෙත් password විතරයි. හැබැයි password එකක් දාලා නෑ. ලොග් වෙන්න විදියක් ඇත්තෙම නෑ. මේක ගොඩ දාගන්න පුලුවන්ද මචන්?

    image:

    WhatsApp Image 2023-12-03 at 13.16.07_2ddc2820.jpg
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    අනිත් sign in option වල පෙන්නන්නෙත් password විතරයි. හැබැයි password එකක් දාලා නෑ.
    උබ ඔය machine එක අරන් setup කරගනිද්දී use කරා නේද microsoft account එකක්.. අන්න ඒ account එකේ password එක ගහලා බලන්න..
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    උබ ඔය machine එක අරන් setup කරගනිද්දී use කරා නේද microsoft account එකක්.. අන්න ඒ account එකේ password එක ගහලා බලන්න..
    ඒක try කලා ඒත් හරියන්නෙ නෑ බන්. වෙන විදියක් නැද්ද?
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33

    thanks machan, මම මේක බලන්නම්

    Bootable pen ekak hadala format karala ganna
    මට සුවර් නෑ බිට්ලොකර් on කරලද කියලා. bitlocker on එකේ තියෙද්දි reset, format කලාට කමක් නැද්ද?
    මට C eke නැතත් D එකේ data ඔනේ
    ------ Post added on Dec 3, 2023 at 2:54 PM
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මේකයි මචන් සීන් එක. මගේ ලැප් එක ASUS X510U model එකක්. එක දැන් අවුරුදු එකහාමාරකට විතර කලින් කැඩුනා. තැන් කීපෙකට දුන්නම උන් කිව්වෙ බෝඩ් එක මාරු කරන්න ඔනේ කියලා. ඒත් ඉයේ කොහොමහරි ලැප් එක power on කරගත්තා. ඒත් කලින් ඒකට දාල තිබ්බේ PIN එකක්. password එකක් නෙමෙයි. දැන් PIN එක ගහන්න දෙන්නෙ නෑ. "Set up mu PIN" option එක ක්ලික් කරාට මුකුත්ම වෙන්නෙ නෑ. මේක ගොඩදාගන්න ක්‍රමයක් තියෙයිද මචන්. පල්ලෙහා ඉමේජ් එකේ තියෙන set up my PIN එබුවට මුකුත්ම වෙන්නෙ නෑ. අනිත් sign in option වල පෙන්නන්නෙත් password විතරයි. හැබැයි password එකක් දාලා නෑ. ලොග් වෙන්න විදියක් ඇත්තෙම නෑ. මේක ගොඩ දාගන්න පුලුවන්ද මචන්?

    image:

    View attachment 220148
    පාඩම් කරන ගමන් ඉන්නේ,

    මෙන්න මේ ලින්ක් එකෙන් මේක බාගෙන පෙන් එකකට දාල ඒ කියන්නේ අර බූටබල් විදියට හොදද. පුලුවන්නම් msg එකක් දාන්න ඉතුරු ටික කියල දෙන්නම්.....

    https://www.hirensbootcd.org/download/
     
    • Like
    Reactions: War Fighter

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    passscape kiyala software ekak thiyenwa eka pen ekakta dala boot karanna ,

    passe eken account eke password remove karanna

    oka thama mata lesima widiya, e wagema podi mb ganak yane. bandwidth ekath ithruryi.

    * account okkoma gema pw remove karanna,

    *** Aniwaryen Admin Account ekak hadala ekata simple pw ekak dala thiyaganna , eka link karanna epa Microsoft account ekata,
    man hoda parippuwak kewa eka admin account ekak withark thiyagena idala.
     
    mchan hadissiyenwath bitlocker enable karla thibila meka krata awlak wena ekak ne neda?
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mchan hadissiyenwath bitlocker enable karla thibila meka krata awlak wena ekak ne neda?

    bitlocker dala nam prashnayak

    bitlocker pw ehema mukuth karanna ba meken. meka windows pw reset karnna witharyi,.

    bitlocker dala da nadda kiyala mathaka nadda ?

    ehema mathaka na nam , lap eka galwaganna puluwan nam hdd or ssd eka wena pc ekakata gahala balala thamai danaganna wenne,

    2.5 SATA to USB wage adapter ekak thiyenawa nam wade lesi
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,144
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පාස්වර්ඩ් එකක් දාල තිබ්බ නම් ලේසියෙන් හදාගන්ඩ තිබ්බ

    BIOS TPM එකේ පින් එක තියෙන්නෙ රිසෙට් කරත් වින්ඩෝස් ලොග්වෙලා විතරයි අලුත් කී එකක් දෙන්ඩ පුලුවන් මම දන්න විදියට.
     
    • Like
    Reactions: War Fighter

    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    bitlocker dala nam prashnayak

    bitlocker pw ehema mukuth karanna ba meken. meka windows pw reset karnna witharyi,.

    bitlocker dala da nadda kiyala mathaka nadda ?

    ehema mathaka na nam , lap eka galwaganna puluwan nam hdd or ssd eka wena pc ekakata gahala balala thamai danaganna wenne,

    2.5 SATA to USB wage adapter ekak thiyenawa nam wade lesi
    ow mchn. math beluwe mulinma hdd eka galawala enclosure ekakin gahala data tika aran full format ekak danna. ehema awlk nene.
    mchan bitlocker dalada nedda kiyala kohomada balagenne wena pc ekakta gahala?

    පාස්වර්ඩ් එකක් දාල තිබ්බ නම් ලේසියෙන් හදාගන්ඩ තිබ්බ

    BIOS TPM එකේ පින් එක තියෙන්නෙ රිසෙට් කරත් වින්ඩෝස් ලොග්වෙලා විතරයි අලුත් කී එකක් දෙන්ඩ පුලුවන් මම දන්න විදියට.
    ow ehenm reset krlath wedak nethi wei wage. goda daganna widiyak nedda mchn.
    ------ Post added on Dec 3, 2023 at 10:46 PM
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ow mchn. math beluwe mulinma hdd eka galawala enclosure ekakin gahala data tika aran full format ekak danna. ehema awlk nene.
    mchan bitlocker dalada nedda kiyala kohomada balagenne wena pc ekakta gahala?

    ow ehenm reset krlath wedak nethi wei wage. goda daganna widiyak nedda mchn.
    ------ Post added on Dec 3, 2023 at 10:46 PM

    wena ekakata gahapuwama partition lock icon ekak ekka pennanwanam

    bitlocker-encryption-full.webp

    ohoma pennawa.

    ethkota ubata idea ekak ganna puluwan,

    ehema penwanne nathnam data okkoma backup karala ayi lap ekata ghala onnam pw reset utility ekak try karala balhn

    harigiyath nathth data tika hari thiyenwane,