මේකයි මචන් සීන් එක. මගේ ලැප් එක ASUS X510U model එකක්. එක දැන් අවුරුදු එකහාමාරකට විතර කලින් කැඩුනා. තැන් කීපෙකට දුන්නම උන් කිව්වෙ බෝඩ් එක මාරු කරන්න ඔනේ කියලා. ඒත් ඉයේ කොහොමහරි ලැප් එක power on කරගත්තා. ඒත් කලින් ඒකට දාල තිබ්බේ PIN එකක්. password එකක් නෙමෙයි. දැන් PIN එක ගහන්න දෙන්නෙ නෑ. "Set up mu PIN" option එක ක්ලික් කරාට මුකුත්ම වෙන්නෙ නෑ. මේක ගොඩදාගන්න ක්රමයක් තියෙයිද මචන්. පල්ලෙහා ඉමේජ් එකේ තියෙන set up my PIN එබුවට මුකුත්ම වෙන්නෙ නෑ. අනිත් sign in option වල පෙන්නන්නෙත් password විතරයි. හැබැයි password එකක් දාලා නෑ. ලොග් වෙන්න විදියක් ඇත්තෙම නෑ. මේක ගොඩ දාගන්න පුලුවන්ද මචන්?
image:
image: