windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Podi Silva - පොඩි සිල්වා;20073711 said:
    Phone එක කුඩු
    Contact ටික ගන්න ක්‍රමයක් කියපන්

    ෆෝන් එකට සින්ක් කරපු මේල් එකට බැකප් වෙනවා කන්ටැක්ට්ස් ටික.
    හොට් මේල්,අවුට්ලුක් මේල්,යාහු මේල්,ජිමේල් මොකක්ද සින්ක් කරලා තිබ්බේ ෆෝන් එකට?

    ෆෝන් එකට සින්ක් කරපු මේල් එකට බැකප් වෙනවා කන්ටැක්ට්ස් ටික.
    හොට් මේල්,අවුට්ලුක් මේල්,යාහු මේල්,ජිමේල් මොකක්ද සින්ක් කරලා තිබ්බේ ෆෝන් එකට?

    gmail තමා බන් දාල තිවුනේ
    ඒකට sync වුනාද දන්නේ නෑ
    කොහොම ද බලන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Podi Silva - පොඩි සිල්වා;20073741 said:
    gmail තමා බන් දාල තිවුනේ
    ඒකට sync වුනාද දන්නේ නෑ
    කොහොම ද බලන්නේ

    https://people.live.com/

    ඕකට ගිහින් උබේ ෆෝන් එකට දීලා තිබ්බ මේල් එකෙන් ලොග් වෙයන්.

    https://people.live.com/

    ඕකට ගිහින් උබේ ෆෝන් එකට දීලා තිබ්බ මේල් එකෙන් ලොග් වෙයන්.

    මැශින් එකට ගහලා Copy කරගන්න විදියක් නැද්ද බන්
    Touch එක තමා වැඩ නැත්තේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Instagram for Windows 10 Mobile officially launches

    instagram-win-10-mobile.jpg

    As promised earlier today, the Instagram app for Windows 10 Mobile has officially launched, as the "beta" tag for the app has been removed with its latest update.

    qr-instagram-10-beta.jpg

    http://www.windowscentral.com/instagram-windows-10-mobile-officially-launches-ditching-its-beta-label?utm_source=dlvr.it&utm_medium=facebook

    පට්ට මචන්.:)

    We have seen a lot of Japan-based OEMs launch Windows 10 Mobile in the last few months.
    The latest to do so is Cathay, which is releasing the ARP XC01Q phone later in April for business and commercial customers.

    apr%20mobile.jpg

    The Japanese press release says that the XC01Q comes with a Qualcomm Snapdragon 410 processor running at 1.2GHz, along with 2GB of RAM and 32GB of onboard storage, with a microSD slot that can support up to 64GB of additional storage.

    It also has a 13MP rear camera and a 5MP front-facing camera, along with a 2600mAhz battery.
    Pricing was not revealed in the press release, but unless you live in Japan, it's unlikely you will get your hands on one.

    ලංකාවට ආවොත් ලක්ෂ 2ක් වත් කියයි බන්, ජපන් නේ :angry::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    whats app එකෙන් එන වීඩියෝ උබලා කොහොමද බලන්නේ ෆෝන් එකටම එන ap එක නැතුව වෙන අමතර ap එකක් තියනවාද
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Nokia lumia walata update enne ne.
    microsoft lumia walata vitharai aye update enne. 4n eka flash karapu kena kiwwe windows 10 danna apa set wenne ne kiyala. microsoft lage ewata kisi awlak ne update karata.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20075236 said:
    whats app එකෙන් එන වීඩියෝ උබලා කොහොමද බලන්නේ ෆෝන් එකටම එන ap එක නැතුව වෙන අමතර ap එකක් තියනවාද

    ෆෝන් එකටම එන එකෙන් මචං..
    මම වැඩි සිංදු අහන්නේ වීඩියෝ බලන්නෙ නැති නිසා ප්ලේයර්ස් ගැනනම් දන්නෑ..
    වැලක් බැලුවොත් තමයි ඉතිං..
    :P:P:P
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20075236 said:
    whats app එකෙන් එන වීඩියෝ උබලා කොහොමද බලන්නේ ෆෝන් එකටම එන ap එක නැතුව වෙන අමතර ap එකක් තියනවාද
    ccplayer
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    ෆෝන් එකටම එන එකෙන් මචං..
    මම වැඩි සිංදු අහන්නේ වීඩියෝ බලන්නෙ නැති නිසා ප්ලේයර්ස් ගැනනම් දන්නෑ..
    වැලක් බැලුවොත් තමයි ඉතිං..
    :P:P:P
    වැඩිය වැල් බලන්න හොද නෑ හු#තෝ
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    We have seen a lot of Japan-based OEMs launch Windows 10 Mobile in the last few months.
    The latest to do so is Cathay, which is releasing the ARP XC01Q phone later in April for business and commercial customers.

    apr%20mobile.jpg

    The Japanese press release says that the XC01Q comes with a Qualcomm Snapdragon 410 processor running at 1.2GHz, along with 2GB of RAM and 32GB of onboard storage, with a microSD slot that can support up to 64GB of additional storage.

    It also has a 13MP rear camera and a 5MP front-facing camera, along with a 2600mAhz battery.
    Pricing was not revealed in the press release, but unless you live in Japan, it's unlikely you will get your hands on one.

    :):):):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ෆෝන් එකටම එන එකෙන් මචං..
    මම වැඩි සිංදු අහන්නේ වීඩියෝ බලන්නෙ නැති නිසා ප්ලේයර්ස් ගැනනම් දන්නෑ..
    වැලක් බැලුවොත් තමයි ඉතිං..
    :P:P:P

    :rolleyes: එහෙමද බන් cc player තියනවා තව 10 player කියලා හොද එකක් තියනවා පොඩි අවුලකට තියෙන්නේ ඔටෝ අප්ඩේට් නැත mx ප්ලේයර් එකේ වාගේ වීඩියෝ පෙන්නලා දෙන්න ඕනේ වීඩියෝ එක තියන තැන
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20075648 said:
    එක තියනවා බන් එක වෙනම තියන් ඉන්නේ සබී එක්කලා ෆිල්ම් බලන්න බන් :)
    මී ටූ
     
    Status
    Not open for further replies.