lOl man uppalawatten athulata yanawa![]()

නම පිම් කරපන් දන්නවද බලන්න
lOl man uppalawatten athulata yanawa![]()

Mona build da bn.mata epa wela bn tynne.9.45am 100% battery.charger eken unplug kala.payak mobile data walin net gya.menna batery 80%.mala paninawa bn.anika bn mama messaging wlta dala tynne WhatsApp witharai.me mage 1st lumia 4n eka.Lumia ekak ganna pradana hethuwak une godak aya battery life eka hodai kypu nisa.me blhn.http://www.techradar.com/reviews/phones/mobile-phones/microsoft-lumia-640-lte-1286616/review/3
ඇයි බන් මෙහෙම වෙන්නෙ?????![]()
8.1 වලට පලයන් පුතා..
Battery eke aulak wenna barida bn
කියන්න බෑ බං.. 10 එකට කොහොමත් බැට්රිය යනව වැඩියි..
mage 4n eka dunna bn kadekata mkkda battery ikmnata bahinna hetuwa hoyanna.mans kiwwa 4n eke aulak na kyla.wena Samsung charger ekakin charge kala hariyanne na.mama hithanne battery eke case ekak kyla.උදව් කරපල්ලකො.මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ
තෑන්ක්ස්... ගත්ත ෆෝන් එකක ඒ අවුල හදා ගන්නෙ කොහොමද?
Mona build da bn.mata epa wela bn tynne.9.45am 100% battery.charger eken unplug kala.payak mobile data walin net gya.menna batery 80%.mala paninawa bn.anika bn mama messaging wlta dala tynne WhatsApp witharai.me mage 1st lumia 4n eka.Lumia ekak ganna pradana hethuwak une godak aya battery life eka hodai kypu nisa.me blhn.http://www.techradar.com/reviews/phones/mobile-phones/microsoft-lumia-640-lte-1286616/review/3
ඇයි බන් මෙහෙම වෙන්නෙ?????![]()
අලුත් බිල්ඩ් එකෙන් කීබෝඩ් කේස් එකනම් හරි ගියා.. ඒත් මගේ හොට්ස්පොට් සීන් එක හරි ගියෙ නෑ.. පොඩ්ඩක් බලහල්ලකො උඹලගෙ හොට්ස්පොට් වැඩ කරනවද කියලා..
ෆෝන් එකේ වොරන්ටි තියනවද මචන්?
ෆෝන් එකට වින්ඩෝස් 8.1 දාලා බලපන් ඒත් එහෙමද කියලා.
ඒත් එහෙම නම් නොකියා කෙයාර් දාපන්.
Gaddith ehemai bn.10 dannath meka hethuwak una
හෙනයා;19547624 said:8X එකක් ගත්තා සිංහලු..
දැන් දාන්න ඕනේ දේවල් ටික කියපල්ලා...
සිංහල type කරන හැටි, සිංහල sub දාලා බලන හැටි කියා දීපල්ලා...![]()
nokia 530 ekak tiyenawa country lock eka ara ganna widiyak kiyapalla ko