යේක මාතිය දෙයියො තමා දන්නව![]()

පිං දීපන් ඩෝ
ස්තූති එපා
යේක microsoft මුනියලට වැල්ලේ හිටෝලා කෂ පාර තමා දෙන්න ඕනේ.. ශින්හලය වගේ නෙමේ අපිලව තරහ කර ගත්තොත්![]()

App Difference
Sri Lanka Train Schedule (Windows Phone App ) 3.00 Stars
![]()
Sri Lanka Train Schedule (Android App) 4.5 Stars
![]()
Difference is Very Clear
Windows Phone Apps Way Behind than Android and IOS
උඹට ලොකු අවුලක් තියෙනවානේ බං වින්ඩෝස් ෆෝන් එක්ක?
මෙතන කියලම තියෙනවනේ වින්ඩෝස් ෆෝන් ගන් ආස උන්ට විතරයි කියලා..
උඹත් කාලයක් 535 එකක් පාවිච්චි කරානේ..
උඹට ඔච්චර දැනුමක් තිබ්බ නම් ඇයි වින්ඩෝස් ෆෝන් එකක් ගත්තේ?
ඇත්ත කියපන් වින්ඩෝස් ෆෝන් එකෙක් උබේ ගෑනිටවත් කෙලියද මෙච්චර උඹ තරහා?
මෙතන වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන උන්ගේ ත්රෙඩ් එකක්.. මේකෙ කතා කරන්නේ වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන උන්ට තියෙන ප්රශ්න සහ ඒවට විසඳුම්.. ඒ වගේම වින්ඩෝස් ෆෝන් ගැන අලුත් ප්රවෘත්ති.. ඒක නිසා උඹට කියන්නේ සිංහලෙන්ම
ඩෝන්ට් ෆක් අරවුන්ඩ්
