windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න එහෙනම් පෙබරවාරි ඉවර වෙද්දි වින්ඩෝස් 10 එන්නයි හදන්නේ.
    ලෑස්ති වෙයල්ලා.

    aasawa ath ariya ban 10 :angry:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹ Phone එක අරන් කොච්ච‍ර කල්ද :confused: මගෙනම් Battery එක වෙනදා වගේමයි 2 Days Use කරනවා ගින්නක් නැතුව :yes: Video වලට ඕන තරම් Players තියෙනවා පොඩ්ඩක් Store එක Search කරලා බලපන් Explorer එකේ Youtube Play වෙනවා නැත්නම් Tube HD Use කරපන්

    අපිටනම් මුලින් තමයි Set උනේ නැත්තේ දැන් නම් Elakiri වගේ
    11.gif

    mama mage lumia 720 gaththe 2013 May,, kauruwath e dawas wala lumia ganne ne,, 2 days wage use kara,, den nam 1 day thama,, same old battery,, den 2 year & 8 months :love::love::love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks machan...
    mama try karlaa balannam...
    22 nam tikak wadi.. thaggak denna.
    aulak naha.
    badu hondai nam oky.. :yes:

    monaa hari issues thiyanawada danna kiyana? :oo:

    ඉශුස් නෑ බන් එහෙම කියන්න කියලා.
    ගනින් 540 එක.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no: yanna epa ban windows ekakata....mage gawa thiyenne 640 XL
    issara wage neme...dan ude chrage kalama hawas weddi battery bahinawa..
    (but wadiya use kale nathnam next day wena kam thiyenwa... anika hari player ekak na ban video balanna..... youtube ehema explorer eke open wenne kiyala danna wane)

    mulin hondai kiyala hitunata...dan nam set wenne na;)

    උබේ ෆෝන් එකේ අව්ලක්.
    640 එක්ස් එල් එක හෙවි යුස් කරලා දවසට වඩා තියාගන්න පුලුවන්.
    මොනාද හරි ප්ලේයර් එකක් නෑ කියන්නේ?
    මොලි ප්ලේයර් එක දාගනින් ෆෝන් එකේ රීජන් එක චයිනා වලට දාලා.
    එහෙම නැත්තම් සිසිප්ලේයර් එක දාපන්.
    ඒත් බැරි නම් වි එල් සි එක දාපන්.
    යු ටියුබ් වලට ටියුබ් ප්‍රො ඒක දාගනින්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑල්ලට දෙන්න මම අද 640 එක්ස් එල් එකක් ගත්තා.
    වැලන්ටයින් එකට දෙන්න කියලා හිතන් හිටියේ.
    ඒ උනාට අතේ සල්ලි තිබ්බම කුඩු වෙන නිසා ඔන්න ඔහේ හෙට දෙනවා කියලා හිතලා අද ගත්තා මම.
    වින්ඩෝස් 10 දානගමන් ඉන්නේ.
    10 එක දැම්මාම මම දාන්නම්කෝ මේකට.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෑල්ලට දෙන්න මම අද 640 එක්ස් එල් එකක් ගත්තා.
    වැලන්ටයින් එකට දෙන්න කියලා හිතන් හිටියේ.
    ඒ උනාට අතේ සල්ලි තිබ්බම කුඩු වෙන නිසා ඔන්න ඔහේ හෙට දෙනවා කියලා හිතලා අද ගත්තා මම.
    වින්ඩෝස් 10 දානගමන් ඉන්නේ.
    10 එක දැම්මාම මම දාන්නම්කෝ මේකට.

    Uba nm patta sallikareyk ne bn....
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබේ ෆෝන් එකේ අව්ලක්.
    640 එක්ස් එල් එක හෙවි යුස් කරලා දවසට වඩා තියාගන්න පුලුවන්.
    මොනාද හරි ප්ලේයර් එකක් නෑ කියන්නේ?
    මොලි ප්ලේයර් එක දාගනින් ෆෝන් එකේ රීජන් එක චයිනා වලට දාලා.
    එහෙම නැත්තම් සිසිප්ලේයර් එක දාපන්.
    ඒත් බැරි නම් වි එල් සි එක දාපන්.
    යු ටියුබ් වලට ටියුබ් ප්‍රො ඒක දාගනින්.


    මට සෙට් උනා CNX player කියලා එකක්.535 එකේ h265 720p ලෙසටම වැඩ. Vlc නම් මෙලෝ රහක් නෑ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට සෙට් උනා CNX player කියලා එකක්.535 එකේ h265 720p ලෙසටම වැඩ. Vlc නම් මෙලෝ රහක් නෑ

    :yes::yes:
    මටත් වි එල් සි එච්චර අල්ලන්නේ නෑ.
    මගේ කෑල්ල විඩියෝ එකක් බැලුවොත් බලන්නේ වි එල් සි එකෙන්.
    අනේ මන්දා ඇයි කියලා නම් මම දන්නේ නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Uba nm patta sallikareyk ne bn....

    640 එක්ස් එල් එකක් ගන්න සල්ලිකාරයෙක් වෙන්න ඕනද බන්?
    කෑල්ලට දෙන්න කියලා ටික ටික සල්ලි එකතු කරලා ගත්තේ මම.

     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Machanla 950, 950 xl dan uae market ekata awilla.. man inne abudhabi wala mehe price eka dhiram 2200-2300 wage.. lankawen 75k wage mage hithe.. dakkama asai bn.. pattama supiri.. gannamai hitha :love:
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machanla 950, 950 xl dan uae market ekata awilla.. man inne abudhabi wala mehe price eka dhiram 2200-2300 wage.. lankawen 75k wage mage hithe.. dakkama asai bn.. pattama supiri.. gannamai hitha :love:

    දැනට ගහපු හොදම ලුමියා ෆෝන්ස් 2 තමා ඕවා.
    ගනින් සල්ලි එකතු කරලා.
    මටත් ගන්න ආසයි.
    ගන්න ඕන එකක්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැසේජ්+ස්කයිප් එකේ අප්ඩේට් එකක් ආවා.
    ගැන්සියම දාගන්ඩෝ.
     
    Last edited:
    Status
    Not open for further replies.