deezer app එක දාගනින්කෝ. මම නම් උදේ ඉදන් හවස් වෙනකම් අහනවා.
Eke mkkda bn tyna visheshathwaya
deezer app එක දාගනින්කෝ. මම නම් උදේ ඉදන් හවස් වෙනකම් අහනවා.
Eke mkkda bn tyna visheshathwaya
ඔන්න එහෙනම් පෙබරවාරි ඉවර වෙද්දි වින්ඩෝස් 10 එන්නයි හදන්නේ.
ලෑස්ති වෙයල්ලා.

උඹ Phone එක අරන් කොච්චර කල්දමගෙනම් Battery එක වෙනදා වගේමයි 2 Days Use කරනවා ගින්නක් නැතුව
Video වලට ඕන තරම් Players තියෙනවා පොඩ්ඩක් Store එක Search කරලා බලපන් Explorer එකේ Youtube Play වෙනවා නැත්නම් Tube HD Use කරපන්
අපිටනම් මුලින් තමයි Set උනේ නැත්තේ දැන් නම් Elakiri වගේ![]()



thanks machan...
mama try karlaa balannam...
22 nam tikak wadi.. thaggak denna.
aulak naha.
badu hondai nam oky..
monaa hari issues thiyanawada danna kiyana?![]()
yanna epa ban windows ekakata....mage gawa thiyenne 640 XL
issara wage neme...dan ude chrage kalama hawas weddi battery bahinawa..
(but wadiya use kale nathnam next day wena kam thiyenwa... anika hari player ekak na ban video balanna..... youtube ehema explorer eke open wenne kiyala danna wane)
mulin hondai kiyala hitunata...dan nam set wenne na![]()
පෝරිසාදයා;19599462 said:mama mage lumia 720 gaththe 2013 May,, kauruwath e dawas wala lumia ganne ne,, 2 days wage use kara,, den nam 1 day thama,, same old battery,, den 2 year & 8 months![]()


කෑල්ලට දෙන්න මම අද 640 එක්ස් එල් එකක් ගත්තා.
වැලන්ටයින් එකට දෙන්න කියලා හිතන් හිටියේ.
ඒ උනාට අතේ සල්ලි තිබ්බම කුඩු වෙන නිසා ඔන්න ඔහේ හෙට දෙනවා කියලා හිතලා අද ගත්තා මම.
වින්ඩෝස් 10 දානගමන් ඉන්නේ.
10 එක දැම්මාම මම දාන්නම්කෝ මේකට.
ona tharam sindu thiyenawa ban eke.
උබේ ෆෝන් එකේ අව්ලක්.
640 එක්ස් එල් එක හෙවි යුස් කරලා දවසට වඩා තියාගන්න පුලුවන්.
මොනාද හරි ප්ලේයර් එකක් නෑ කියන්නේ?
මොලි ප්ලේයර් එක දාගනින් ෆෝන් එකේ රීජන් එක චයිනා වලට දාලා.
එහෙම නැත්තම් සිසිප්ලේයර් එක දාපන්.
ඒත් බැරි නම් වි එල් සි එක දාපන්.
යු ටියුබ් වලට ටියුබ් ප්රො ඒක දාගනින්.
මට සෙට් උනා CNX player කියලා එකක්.535 එකේ h265 720p ලෙසටම වැඩ. Vlc නම් මෙලෝ රහක් නෑ


Uba nm patta sallikareyk ne bn....
Machanla 950, 950 xl dan uae market ekata awilla.. man inne abudhabi wala mehe price eka dhiram 2200-2300 wage.. lankawen 75k wage mage hithe.. dakkama asai bn.. pattama supiri.. gannamai hitha![]()