Sindu nm ona tharam tynwa.hip hop songs wala ekama beat eka hama thanama wage tiyna ewata namak kynwda...danna ekek help karanda...




උබේ ෆෝන් එකේ අව්ලක්.
640 එක්ස් එල් එක හෙවි යුස් කරලා දවසට වඩා තියාගන්න පුලුවන්.
මොනාද හරි ප්ලේයර් එකක් නෑ කියන්නේ?
මොලි ප්ලේයර් එක දාගනින් ෆෝන් එකේ රීජන් එක චයිනා වලට දාලා.
එහෙම නැත්තම් සිසිප්ලේයර් එක දාපන්.
ඒත් බැරි නම් වි එල් සි එක දාපන්.
යු ටියුබ් වලට ටියුබ් ප්‍රො ඒක දාගනින්.
640 එක්ස් එල් ඩුවල් සිම් එකට වින්ඩෝස් 10 දාලා ඉවර වෙලා යුස් කරලා බැලුවා.
ලුමියා 928 එක යුස් කරලා 640 එක්ස් එල් එක යුස් කරද්දි හොදට දැනෙනවා ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් වල කොලිටිය.
කතා දෙකක් නෑ කැම් එක සුපිරියි 928 එකේ දවල්ට රෑට දෙකටම.
දවල්ට එච්චරම වෙනසක් දැනෙන්නේ නෑ හැබෑයි රෑට නම් සුපිරියට වෙනස දැනෙනවා.
928 එකේ සීනෝන් ෆ්ලැශර් එක නිසා රෑට ෆොටෝස් කිසිම අව්ලක් නැතුව වදිනවා.
640 එක්ස් එල් එකේ ඉස්සරහ කැම් එක හොදයි 928 එකට වඩා.
ඕවරෝල් ගත්තාම ගෙවන ගානට වටිනවා 640 එක්ස් එල් එක.
වින්ඩෝස් 10 දාපු වෙලාවේ ඉදන් තාම ෆෝන් එකේ පොඩි ලැග් එකක්වත් ආවේ නෑ.
අපි නොදන්න ඔයාගේ බයිලා
එම් , එස් , ගේ නෑයෝද
ආසයි ඕයි![]()
Machanla 950, 950 xl dan uae market ekata awilla.. man inne abudhabi wala mehe price eka dhiram 2200-2300 wage.. lankawen 75k wage mage hithe.. dakkama asai bn.. pattama supiri.. gannamai hitha![]()



උබේ 535 එකට මක්කැයි කොලේ![]()
දැන් මොනාද අද ඔයාට මගෙන් වෙන්න ඕන?
මොනාද ඔය බයිලා කියලා කියන්නේ?
ඔව් ඕයි.
640 එක්ස් එල් එකේ ස්ක්‍රීන් එක ලොකු නිසා 10 එක සුපිරියටම නැගලා යනවා බන්.

අප්‍රේල් වගෙ වෙද්දි අලුතින් මොනවද එන්න තියන ෆෝන් 
Machan aith lumia phones ganna epa. Lumia 650 eken passe lumia series eka nwattanawa. eke theruma lumia walata services nawattanawa kiyana eka newei. eelangata Surface phones gahanne.. aparade loku gaanak deela 950 or 950 XL ganna eka.![]()
ඔයාගේ මාර්කටින් බයිලා තමයි
මිනිස්සු අමාරුවේ දාන්න එපා ඕයි
අන්න ලුමියා සීරියස් එකත් නවත්තනවලු


අයියා කෙනෙක් ට දුන්න බන්
උට කෝල් විතරක් ගන්න පුළුවන් උනා නම් ඇති කිව්වා