පහුගිය ටිකේ වැඩ බං.
කොටුවක් දෙකකුත් පැන්නා.
දැං මං නිදහස් කොල්ලෙක්..
දැක්ක දැක්කා හරි සංතෝසවා මොනා උනත් අපේ කොල්ලෙක්නෙ

පහුගිය ටිකේ වැඩ බං.
කොටුවක් දෙකකුත් පැන්නා.
දැං මං නිදහස් කොල්ලෙක්..

දැක්ක දැක්කා හරි සංතෝසවා මොනා උනත් අපේ කොල්ලෙක්නෙ![]()

කන්දහාර් දැං අපේ එකෙක්..

එහෙනම් වරෙන්කො කාලෙකින් සෙට් වෙච්ච එකේඅඩියක්වත් ගහන්න..
එහෙනම් වරෙන්කො කාලෙකින් සෙට් වෙච්ච එකේඅඩියක්වත් ගහන්න..
කන්දහාර් අපේ එකෙකි සිය දහසකි... , සැබෑ පියෙකි දරු දහසකි..., මුලු රටේම ලේ නෑයෙකි...,
යව්වනයේ මේ සගයා..., අපට නොහැකි දේ කරනා...,
අපේ එකෙකි මේ මිනිසා....., මේ මිනිසා...
…රටක් රාජ්‍යයක් වටිනා..., මේ මිනිසා...
“අපි වෙනුවෙන් අපි”,![]()

අද නම් ෂොට් එකක් දාන්න ඕනේ රෑට..............
කන්දහාර් අපේ එකෙකි සිය දහසකි... , සැබෑ පියෙකි දරු දහසකි..., මුලු රටේම ලේ නෑයෙකි...,
යව්වනයේ මේ සගයා..., අපට නොහැකි දේ කරනා...,
අපේ එකෙකි මේ මිනිසා....., මේ මිනිසා...
…රටක් රාජ්‍යයක් වටිනා..., මේ මිනිසා...
“අපි වෙනුවෙන් අපි”,![]()
අද නම් ෂොට් එකක් දාන්න ඕනේ රෑට..............
ආසයි නේ... ආසාව නැති වෙන්නේ ගණන් ඇහුවම. දේශීය දේ අගයමු අපි
රෑට ෂොට් දාලා අනිත් ෂොට් එක දාන්න ගියාම ගෑනි කුනු කුනු ගානවා බං තියෙන ගද කියලා..
දෙන්නම බීපං ඒකට 
රායි කසිප්පුයි තියෙනවනම් වෙන මුකුත් ඔ්නෙ නෑ බං..


තෝත් මං වගේ පෝන් එකෙන් නේද ටයිප් කරන්නෙ
ඒවා හොදයි බං ලාබයි පහසුයි ගද තමා ටිකක් වැඩි![]()


මොකද කියන්නේ සෙට් වෙමුද කස්ටිය

ඔව් බං "ඔ්" අකුර කේස් නෙහ්..
![]()
ඔව් බං තව අවුල් තියනවා ඒවා හදයිද දන් නෑ ෆයිනල් එකේදි
බලමුකො බලමුකෝ..
උන්නු හැටියට මලා මදිද කිවුවලු..
8.1 එකේ කොපි පේස්ට් කරලා එපා උන එකනේ බං..

සෙට් වෙමු අපිටනම් වහිනවත් එක්ක බං ,
හීනියට ෂොට් එකක් දාගන්න ඕනේ හවසට![]()
