windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේ ත්‍රෙඩ් එකේ වැඩ්ඩො ටික පුළුවන් නම් තමුන් යුස් කරන හොඳ ඇප්ස් ටිකක් දාහල්ලකෝ :D

    අකිලයා දාපු ස්ක්‍රීන්ෂොට් වගයක්නම් තිබ්බා බං මේ ත්‍රෙඩ් එකේම..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකෝ අකිලයා කේස් එකක්ද..
    ඒ ගෑනුන්ගෙ හැටි බං.. මම දැකලා තියෙන හැම කෙල්ලම ඔහොමයි..
    පස්සේ වෙලාවක ළගට අරන් තුරැල් කරගෙන කියලා දියං බං..
    ඔව්වා ගෑනු ගති..
    ගනන් ගන්න එපා..​

    ඒකී කියනකම්ම ඉන්න ඕනලු ඒකිට මම දෙයක් අරන් දෙන්න.
    ඔයාට දෙයක් ඕන කිව්වාම මට පුලුවන් ඉක්මනට ඒක කරනවානේ,ඒ මදිද කියලා.
    එහෙම බෑලු.
    එයා කියන්න ඉස්සෙල්ලා මම අරන් දෙන්න ඕනලු.
    ෆෝන් එක අරන් දුන්නෙත් එයා කිව්වා නිසාලු.
    මොන හුත්තක්ද බන් මේ ගෑණු.
    ඕන කිව්වට පස්සේවත් අරන් දුන්නානේ නෑ බෑ නොකියා.
    හිත් කියවන්න පුලුවන්ද බන් ගෑණුන්ගේ.
    මැරිගෙන කරනවා මම ඒත් කිසි ඇප්ප්‍රිසියේශන් එකක් නෑ.
    කියවනවානම් කොච්චර දේවල් තියනවද බන් කියන්න.
    කරපුව කියවන්න ආස නැති නිසා කට පියන් ඉන්නවා මම.
    කෙල්ලෝ නැති නිසා නෙවෙයි ඉන්නේ,දවසක් හරි මම කිස් කරානේ,ආදරේ කරානේ කියන දේ නිසා ඉන්නවා ඇන්ඩ් තාම ආදරෙයි මොන හුත්තක් කිව්වත් මට.
    ගොන්කම වෙන්න ඇති බන් මගේ ඒත් මේ ගොනා ඒකිට ආදරේ විදිය දන්නේ මම විතරයි.
    පිස්සු බන් මුන්ට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ත්‍රෙඩ් එකේ වැඩ්ඩො ටික පුළුවන් නම් තමුන් යුස් කරන හොඳ ඇප්ස් ටිකක් දාහල්ලකෝ :D

    මොන වගේ ඒවද ඕන?
    මගේ ටික මම දාන්නම්කෝ.

    9sYTlhb.jpg


    ksokohA.jpg


    I1byAll.png


    30jcEBv.png


    6UMlT4P.png


    novcf80.png


    YXcGZ8E.png


    5Zy8inH.png


    vOSMGxu.png


    lUgIEF7.png


    41GaAwZ.png


    gQkAlfw.png


    hr0KOk8.png


    nxzPhQc.png

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න ඔෆිස් එක හරි ගිහින්
    ඊයේ බලනකොට 365 සල්ලි දීලා ගන්න කියලා අවා අවුලක්
    ඔන්න අද අප්ඩේට් එකෙන් වැඩේ ගොඩ ගිහින් තිබ්බා
    qzdDaT4.png



    දැන් ආපු අප්ඩේට් එක ගහගනින් මේ අවුල තියෙන උන් ඉන්නව නම් :)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න ඔෆිස් එක හරි ගිහින්
    ඊයේ බලනකොට 365 සල්ලි දීලා ගන්න කියලා අවා අවුලක්
    ඔන්න අද අප්ඩේට් එකෙන් වැඩේ ගොඩ ගිහින් තිබ්බා
    qzdDaT4.png



    දැන් ආපු අප්ඩේට් එක ගහගනින් මේ අවුල තියෙන උන් ඉන්නව නම් :)

    එලකිරි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කට්ටිය හොඳ වෝල්පේපර්ස් ටිකක් දාපන් දෝ

    හොය හොය ඉන්න බෑ වගේ නම් මේ ඇප්ස් දාගෙන වෝල්පේප‍ර්ස් දාගනින්.

    https://www.microsoft.com/en-us/store/apps/wallpaper-hd/9wzdncrfhvl5

    https://www.microsoft.com/en-us/store/apps/backgrounds-wallpapers/9wzdncrfj2m5

    https://www.microsoft.com/en-us/store/apps/wallpaper/9wzdncrfj2x6

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19747833 said:
    මචන් අකිලය, උබ truecaller පාවිච්චි කරන්නේ නැද්ද?

    යුස් කරලා තියනවා ඒත් වර්තමානයේදි භාවිතා වෙන්නේ නෑ.
    මොකෝ සීන් එක?

     
    යුස් කරලා තියනවා ඒත් වර්තමානයේදි භාවිතා වෙන්නේ නෑ.
    මොකෝ සීන් එක?


    උබේ ඇප් ලිස්ට් එකේ නැහැ බන් එකයි ඇහුවේ. උබේ තියෙන ඇප් ගොඩක් මාත් යුස් කරනවා මචන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1727557
     
    Status
    Not open for further replies.