windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ...ඔව් බන්. අකිලයා හෙන වනචරයා...
    අක්කේ මූට කොස්සෙන් ගහලා තර්ජනය කරන්න ආයේ කොල්ලොන්ට කරදර කරන්න එපා කියලා
    :lol::lol::lol::lol::lol:

    girlfriend-and-boyfriend-fight.jpg

    උබ උල්පන්දම් දීලා අහුවෙයන්කෝ.
    :frown::frown:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෑල්ලගෙන් කේස් නම් නෑ.
    එකම කේස් එක නිදාගන්නෙ නෑ කියලා විතරයි.
    කෑල්ල හිතන් ඉන්නේ මම මේ ත්‍රේඩ් එක නිසයි නිදාගන්නේ නැත්තේ කියලා.
    :lol::lol:

    කෑල්ලත් එක්ක දොයියපං.
    මගෙනම් ඇග උඩ දොයියන්නේ..​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සිරාවට මම කියන්නේ.
    මේ කිරියේ සමහර එවුන්ට හෙන ප්‍රශ්නයක් මම හොදින් කතා කරොත්.
    සමහර දවස් වලට මැසේජ් එනවා ඇයි මචන් උබ දැන් ඉස්සර වගේ කුණුහර්ප කියන්නේ නැත්තේ කියලා.
    මේකේ එකාලට මම හොදින් හිටියත් කේස්,කුණුහර්පයක් කිව්වත් කේස්.
    මේක මට තේරෙන්නේ නෑ බන් කොහොම ඉන්නද කියලා.
    කුජිතයි ඕයි.


    කවුරැ මොනවා කිව්වත් මමනම් කුනුහරප කියමි..
    කියනවා නෙවෙයි කියවෙනවා..​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කවුරැ මොනවා කිව්වත් මමනම් කුනුහරප කියමි..
    කියනවා නෙවෙයි කියවෙනවා..​

    මටත් එහෙමයි බන්.
    වෙලාවකට මම හිතින් හිතලම හොදින් කතා කරනවා.
    එතකොට මුන්ට කේස්නේ.
    බලපන්කෝ ඉතින්.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අද රෑ පිරිත් අහන්න පන්සලට ආවා බන්.
    උබලට බලන්න කියලා විහාරෙ පොටො ටිකක් ගත්තා
    හැබැයි කොලිටිය නම් මදි

    hwEGj5U.jpg


    vohCaX4.jpg


    olAdfXy.jpg


    eBiMXik.jpg


    werhM0R.jpg


    2xm9C9b.jpg


    x1F9Evu.jpg


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද රෑ පිරිත් අහන්න පන්සලට ආවා බන්.
    උබලට බලන්න කියලා විහාරෙ පොටො ටිකක් ගත්තා
    හැබැයි කොලිටිය නම් මදි

    hwEGj5U.jpg


    vohCaX4.jpg


    olAdfXy.jpg


    eBiMXik.jpg


    werhM0R.jpg


    2xm9C9b.jpg


    x1F9Evu.jpg




    ලස්සනයි බන් ෆොටෝස් ටික.
    ගොඩක් හොදයි පින් දහම් කරන එක.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහ්..
    බයානකයි බබෝ​
    :P
    හයි ඩෙෆිනිශන් ඒවා නැතැයි?
    යකෝ මුන්ට කෙල්ලන්ව බලන්න හයි ඩෙෆිනිෂන්
    හිටපන් තාම යූ කැන් සී මී එකේ උන් බුකියේ දාලා නෑ පික්සාර්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P

    යකෝ මුන්ට කෙල්ලන්ව බලන්න හයි ඩෙෆිනිෂන්
    හිටපන් තාම යූ කැන් සී මී එකේ උන් බුකියේ දාලා නෑ පික්සාර්

    එල එල.
    අපිට දීපන් හොදේ දැම්මාම.

     
    Status
    Not open for further replies.