windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ubath gedara math gedara.... Dapan 5k.welcome to our thread bro.....

    මේ දවස් වල අතේ සතේ නෑ බං
    රැපියලයි තියෙන්නේ, අල්ලපන් අත, ඔන්න රැපියලක්ම දුන්නා
    මොකද දැන් වැඩියේ එන්නෙ නැත්තේ.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    කෝඩු කාරයෝ අවාරේ යන එක හොද නැ කියලා කතාවක් තියෙනවා :dull: ඇත්ත නැත්තනම් නොදනිමි :no:

    අකිලයා කොලු කාරයෙක්නේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිලයා කොලු කාරයෙක්නේ

    පව් යකෝ හොද කොල්ලට අනම් මනම් කියන්න එපා.
    (දැක්කද මං විතරයි හොද..
    මු හොද නෑ..
    අකිලගෙ කෑල්ල බලනවා නේද ත්‍රෙඩ් එක..
    )
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    පව් යකෝ හොද කොල්ලට අනම් මනම් කියන්න එපා.
    (දැක්කද මං විතරයි හොද..
    මු හොද නෑ..
    අකිලගෙ කෑල්ල බලනවා නේද ත්‍රෙඩ් එක..
    )

    පල පල යේසි
    අක්කි මට විතරයි කැමති, අක්කිට උබව පේන්න බෑ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    umba inna thana kiwwa witharai no sadda neda ? :baffled:

    :rofl::rofl::rofl::rofl::rofl:
    යකෝ මගේ මැප් එකත් මේ ත්‍රේඩ් එකේ දාලා තියෙන්නේ මම.
    මට ඒ වෙලාවේ එච්චර ගානක් නැති උනා ඒක.
    ග්‍රීන් ඇවිනියු කොහෙද බන් තියෙන්නේ?
     
    Last edited:
    Status
    Not open for further replies.