මචන් වින්ඩෝස් 10 එකේ සිංහල කීබෝඩ් එක ගන්න බැරි සීන් එකට මොකද කරේ.
ගන්න බැරිද බං..
මාත් ගත්තා අලුත් බිල්ඩ් එකෙන්..
අවුලක් උනේ නෑ..
මචන් වින්ඩෝස් 10 එකේ සිංහල කීබෝඩ් එක ගන්න බැරි සීන් එකට මොකද කරේ.
මචන් වින්ඩෝස් 10 එකේ සිංහල කීබෝඩ් එක ගන්න බැරි සීන් එකට මොකද කරේ.
මචන් වින්ඩෝස් 10 එකේ සිංහල කීබෝඩ් එක ගන්න බැරි සීන් එකට මොකද කරේ.
ubath gedara math gedara.... Dapan 5k.welcome to our thread bro.....
කුක්කු බෝලේ කියන්නේ කාටද බන් ?

කෝඩු කාරයෝ අවාරේ යන එක හොද නැ කියලා කතාවක් තියෙනවාඇත්ත නැත්තනම් නොදනිමි
මේ දවස් වල අතේ සතේ නෑ බං
රැපියලයි තියෙන්නේ, අල්ලපන් අත, ඔන්න රැපියලක්ම දුන්නා
මොකද දැන් වැඩියේ එන්නෙ නැත්තේ.
අකිලයා කොලු කාරයෙක්නේ
කොලු නෙවෙයි උත්තී කෝඩුපළවෙනි පාර යන උන්
පව් යකෝ හොද කොල්ලට අනම් මනම් කියන්න එපා.
(දැක්කද මං විතරයි හොද..
මු හොද නෑ..
අකිලගෙ කෑල්ල බලනවා නේද ත්රෙඩ් එක..)
umba inna thana kiwwa witharai no sadda neda ?![]()