windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    පව් යකෝ හොද කොල්ලට අනම් මනම් කියන්න එපා.
    (දැක්කද මං විතරයි හොද..
    මු හොද නෑ..
    අකිලගෙ කෑල්ල බලනවා නේද ත්‍රෙඩ් එක..
    )
    ​

    කෑල්ල බලනවා මේ ත්‍රේඩ් එක.
    රෑට මාත් එක්ක කතා කරන්න කලින් මේ ත්‍රේඩ් එක බලලා එන්නේ.

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්තටම මාව පේන්න බැරිද..
    :confused::confused::confused:
    ​

    :lol::lol::lol::lol::lol:
    මම දවසක් කිව්වා අපේ පොඩි එකාට කසිප්පු සිරා කියලා ආදරේට දාමු කියලා.
    කෙල්ල කිව්වා අපෝ එහෙනම් මම ලමයි හදන්නේ නෑ කියලා.

    ​
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    ගන්න බැරිද බං..
    මාත් ගත්තා අලුත් බිල්ඩ් එකෙන්..
    අවුලක් උනේ නෑ..
    ​

    රීසෙට් කලා මචං​

    රිසෙට් කරා ෆෝන් එක.
    ​

    රීසෙට් රීසෙට් :(:( 8.1 ඉඳන් 10 ට දැම්මේ ඊයේ, පස්සේ බලමු එහෙනම්.
    දැන්මම රීසෙට් කරන්න මොකක්ද වගේ.:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රීසෙට් රීසෙට් :(:( 8.1 ඉඳන් 10 ට දැම්මේ ඊයේ, පස්සේ බලමු එහෙනම්.
    දැන්මම රීසෙට් කරන්න මොකක්ද වගේ.:(

    8.1 ඉදන් 10 ඊයේ දැම්මා නම් උබට තාම බැරි උනාද සින්හල කීබෝර්ඩ් එක දාගන්න? ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑල්ල බලනවා මේ ත්‍රේඩ් එක.
    රෑට මාත් එක්ක කතා කරන්න කලින් මේ ත්‍රේඩ් එක බලලා එන්නේ.

    ​

    අක්කිට ගුඩ් නයිට් කිව්වා කියපන්
    උම්ම්ම්ම්ම්ම්ම්මා(මේකත් නලලට දිපන්)
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන්නේ දැක්කේ..
    කාටද බොල තෝ වෙඩි තියන්නේ..
    ​

    අකිලිටයි තොටයි
    අක්කියි මායි අතරට එන කාට උනත් තියනවා ඔලුව කුඩු වෙන්න
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අක්කිට ගුඩ් නයිට් කිව්වා කියපන්
    උම්ම්ම්ම්ම්ම්ම්මා(මේකත් නලලට දිපන්)
    ​

    කොයි මේ අකිල කුකුලා..
    අක්ල මේක විසදපං ඉක්මනට..
    නැත්තම් මූ කනවා මගෙන් හොදට.
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිලිටයි තොටයි
    අක්කියි මායි අතරට එන කාට උනත් තියනවා ඔලුව කුඩු වෙන්න
    ​

    ආාා වරෙන්කො කන්ඩලම වැවෙන් නාලා..
    උඹේ පුකේ ගහනවා මලක් දැනගං..
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කොයි මේ අකිල කුකුලා..
    අක්ල මේක විසදපං ඉක්මනට..
    නැත්තම් මූ කනවා මගෙන් හොදට.
    ​

    විසදන්න දෙයක් නෑ අක්කි මගේ​
     
    Status
    Not open for further replies.