windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    පව් යකෝ හොද කොල්ලට අනම් මනම් කියන්න එපා.
    (දැක්කද මං විතරයි හොද..
    මු හොද නෑ..
    අකිලගෙ කෑල්ල බලනවා නේද ත්‍රෙඩ් එක..
    )

    කෑල්ල බලනවා මේ ත්‍රේඩ් එක.
    රෑට මාත් එක්ක කතා කරන්න කලින් මේ ත්‍රේඩ් එක බලලා එන්නේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්තටම මාව පේන්න බැරිද..
    :confused::confused::confused:

    :lol::lol::lol::lol::lol:
    මම දවසක් කිව්වා අපේ පොඩි එකාට කසිප්පු සිරා කියලා ආදරේට දාමු කියලා.
    කෙල්ල කිව්වා අපෝ එහෙනම් මම ලමයි හදන්නේ නෑ කියලා.

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    ගන්න බැරිද බං..
    මාත් ගත්තා අලුත් බිල්ඩ් එකෙන්..
    අවුලක් උනේ නෑ..

    රීසෙට් කලා මචං

    රිසෙට් කරා ෆෝන් එක.

    රීසෙට් රීසෙට් :(:( 8.1 ඉඳන් 10 ට දැම්මේ ඊයේ, පස්සේ බලමු එහෙනම්.
    දැන්මම රීසෙට් කරන්න මොකක්ද වගේ.:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රීසෙට් රීසෙට් :(:( 8.1 ඉඳන් 10 ට දැම්මේ ඊයේ, පස්සේ බලමු එහෙනම්.
    දැන්මම රීසෙට් කරන්න මොකක්ද වගේ.:(

    8.1 ඉදන් 10 ඊයේ දැම්මා නම් උබට තාම බැරි උනාද සින්හල කීබෝර්ඩ් එක දාගන්න?
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑල්ල බලනවා මේ ත්‍රේඩ් එක.
    රෑට මාත් එක්ක කතා කරන්න කලින් මේ ත්‍රේඩ් එක බලලා එන්නේ.


    අක්කිට ගුඩ් නයිට් කිව්වා කියපන්
    උම්ම්ම්ම්ම්ම්ම්මා(මේකත් නලලට දිපන්)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන්නේ දැක්කේ..
    කාටද බොල තෝ වෙඩි තියන්නේ..

    අකිලිටයි තොටයි
    අක්කියි මායි අතරට එන කාට උනත් තියනවා ඔලුව කුඩු වෙන්න
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අක්කිට ගුඩ් නයිට් කිව්වා කියපන්
    උම්ම්ම්ම්ම්ම්ම්මා(මේකත් නලලට දිපන්)

    කොයි මේ අකිල කුකුලා..
    අක්ල මේක විසදපං ඉක්මනට..
    නැත්තම් මූ කනවා මගෙන් හොදට.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිලිටයි තොටයි
    අක්කියි මායි අතරට එන කාට උනත් තියනවා ඔලුව කුඩු වෙන්න

    ආාා වරෙන්කො කන්ඩලම වැවෙන් නාලා..
    උඹේ පුකේ ගහනවා මලක් දැනගං..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කොයි මේ අකිල කුකුලා..
    අක්ල මේක විසදපං ඉක්මනට..
    නැත්තම් මූ කනවා මගෙන් හොදට.

    විසදන්න දෙයක් නෑ අක්කි මගේ
     
    Status
    Not open for further replies.